Gossips තවම තීරණයක් නැහැ – නිදහස් පක්ෂ මහ ලේකම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව අද (21) පස්වරුවේ කතානායකවරයා වෙත භාරදීමට කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More
Gossips කාලගුණය උණුසුම් වෙන්න හේතුව දිවයිනට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය ඉදිරි මාසය තුලදීත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනට ඉහලින් සුර්යා මුදුන් වීමත් සමඟ තාපය අධික වීම හේතුවෙන් වායුගෝලයට… Read More
Gossips රාජ්‍ය බුද්ධි නිලධාරියෙකුට කතරගමදී වෙඩි – මාකදුරේ මධූෂ් අල්ලන්න තවදුරටත් සාකච්ඡා කතරගම බස්නැවතුම ආසන්නයේදී අද අළුයම වෙඩි ප්‍රහාරයට ලක් වූ පොලිස් නිලධාරියා රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකු බවට අනාවරණය වී තිබෙනවා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු… Read More
Gossips බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කතාබහක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු පශ්චාත් යුද තත්ත්වය සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර තිබෙනවා. සත්‍යය, නීතිය සහ ප්‍රතිසංවිධානය… Read More
Gossips මියන්මාර ජනපති ඉල්ලා අස්වෙයි මියන්මාර ජනපති හිටින් ක්යාව් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. මියන්මාර ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති… Read More
Gossips මීතොටමුල්ලෙන් තවත් චෝදනාවක් මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් විපතට පත්වූ ජනතාවට රජය විසින් ලබාදෙන රුපියල් 50,000 ක නිවාස කුලිය මාස 7 ක කාලයක සිට ලබාදී නොමැති බවට මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය පවසනවා. එහි කැඳවුම්කරු… Read More
Gossips වැරදි කරන්න එපා වැරදි සිදු නොකර අවංකව සේවය ඉටු කරන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පළාත් පාලන මැතිවරණය ජයගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් අද (21) ඉල්ලීමක් කළා. ඔහු මේ බව කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ… Read More
Gossips 5 වන කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පස්වන වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා. ඒ එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති විසින්. පසුගිය වසරේ මාර්තු… Read More
Gossips සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන 28 වනදා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන 28 වනදා නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එහි කොමසාරිස් ජනරාල් සනත් පූජිත කියා සිටියේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ… Read More
Gossips ජනාධිපති හෙට පාකිස්ථානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තෙදින නිළ සංචාරයක සදහා හෙට(22) පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි. පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන්ගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාකිස්ථානය බලා… Read More