Gossips පීලිපැනීමකින් බදුල්ල – කොළඹ දුම්රිය ධාවනයට බාධා කොළඹ – කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රිය ඇල්ල සහ දෙමෝදර අතර පිහිටි ආරුක්කු පාලම අසළදී අද උදෑසන පීලිපැනීමකට ලක්ව තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ මේ හේතුවෙන්… Read More
Gossips හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක බස් රියදුරෙකුට පහරදීමකට විරෝධය පළ කරමින් හලාවත – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. හලාවත – කොළඹ පෞද්ගලික බස් රථයක රියදුරෙකුට වෙන්නප්පුව ප්‍රදේශයේදී කිසියම් පිරිසක් පහරදී… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශය පාර්ලිමේන්තුව උණුසුම් කරයි ශ්‍රේෂ්ඨාධිකරණයට සහ විනිසුරුවරුන්ට අපහාස වන අන්දමින් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී උණුසුම් තත්ත්වයක්… Read More
Gossips තෙල්දෙණියේ පහරදීමට අත්අඩංගුවට ගත් පුද්ගලයින් ලබන මස 4 වනදා දක්වා රිමාන්ඩ් (ඡායාරූප) මහනුවර – තෙල්දෙනිය ඉන්ධන පිරවුම්හලක් ඉදිරිපිටදි පසුගිය මස 22 වනදා පුද්ගලයෙකුට පහර දි ඝාතනය කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් හතර දෙනා ලබන මස 4 වනදා දක්වා අද (21) යලි රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි ඔස්ට්‍රේලියාවේ සුප්‍රකට බිලියනපතියකු වන ජේම්ස් පැකර් ක්‍රවුන් සමාගමේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. සුප්‍රකට ව්‍යාපාරිකයා මානසික ගැටලු කිහිපයට මුහුණදී ඇති බවයි ඔහුගේ ප්‍රකාශකයෙකු… Read More
Gossips පාලිත තෙවරප්පෙරුමත් සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එක්සත් ජාතික පක්ෂ බුලත්සිංහල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙත භාර දී ඇති… Read More
Gossips හෙරොයින් සමඟ සැකකරුවෙකු මාතරදී අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 7ක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු සහ මෝටර් රථයක් අද (21) අලුයම මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇත්තේ… Read More
Gossips චන්දිමාල්, මැතිව්ස්, සුරංග සහ දිමුත් මුහුණට මුහුණ ගැටෙයි අන්තර් පළාත් සිව්දින ක්‍රිකට් තරගාවලිය ලබන 30වෙනිදා අරම්භවීමට නියමිතව තිබෙනවා. මෙම තරගාවලියේදී කණ්ඩායම් 4ක් තරගවැදීමට නියමිතයි. එම කණ්ඩායම් වන්නේ කොළඹ, ගාල්ල, දඹුල්ල සහ නුවර. කොළඹ නායකත්වය දිනේෂ්… Read More
Gossips ඒකාබද්ධ පෙරහරේ යන්න රතන හිමියන් සුදානම් ග්ලයිෆොසේට් වල්නාශකය සඳහා පැවති තහනම ඉවත් කිරීමට කටයුතු කළහොත් ඊට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග වුවද පෙළ ගැසීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ… Read More
Gossips කතරගමදී ප්‍රහාරයට ලක්වූ බුද්ධි අංශ නිලධාරියා කරාපිටියට කතරගම බස්නැවතුම ආසන්නයේදී රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කරන නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර, වෙඩි ප්‍රහාරයට ලක්වු… Read More