Gossips රුසියාවට ගිය නාමල් රාජපක්ෂ ගුවන්තොටුපොළේ සිරවෙයි තමාට රුසියාවේ මොස්කව් නුවර සිට ඇමරිකාව වෙත යාම සඳහා ඇමරිකානු බලධාරීන් අවසර ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළා. සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දී තිබුණේ… Read More
Gossips පෙබරවාරි මාසයේ උද්ධමනයේ අඩුවීමක් මේ වසරේ පෙබරවාරි මාසය තුල උද්ධමනය සියයට 3යි දශම 2ක් දක්වා අඩු වී තිබෙනවා. ජනවාරි මාසයේ උද්ධමනය සියයට 5යි දශම 4ක් වූ අතර පසුගිය වසරේ පෙබරවාරි මාසයට සාපේක්ෂව මේ වසරේ එම මාසය තුල උද්ධමනය විශාල ලෙස අඩු… Read More
Gossips ජනපති පාකිස්ථානය බලා පිටත්ව යයි පාකිස්ථාන ජන රජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මීට සුළු වේලාවකට පෙර දිවයිනෙන් පිටත්ව ගියා. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.183 දරණ ගුවන් යානයෙන්… Read More
Gossips රුපියල් ලක්ෂ 11 ක් වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් රේගු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඩුබායි සිට ශ්‍රී ලංකාවට රැගෙන ආ නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අද (22) උදෑසන… Read More
Gossips වැල්ලවාය නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කළ වෙළඳසැල් 25 කට නඩු වැල්ලවාය නගර සීමාවේ සිදුකළ වැටලීමකදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ වෙළඳසැල් 25 කට එරෙහිව නඩු පවරා තිබෙනවා. නිසි පරිදි ආහාර ඇසුරුම් නොකිරීම සහ ආහාර ගබඩා කිරීමේ ගැටළු සම්බන්ධයෙනුයි මෙලෙස නඩු… Read More
Gossips අඩුම ලකුණකට ක්‍රිකට් උපන් රටේ සියලු ක්‍රීඩකයන් දැවී යයි එංගලන්තය සහ නවසීලන්තය අතර අද (22) ආරම්භ වූ ටෙස්ට් තරඟයේ එංගලන්ත පළමු ඉනිම ලකුණු 58 කට සීමා කිරීමට නවසීලන්ත සුපිරි වේගපන්දු යවන ක්‍රීඩකයන් දෙපළ මීට සුළු මොහොතකට පෙර සමත්වුනා. එහිදී ප්‍රථමයෙන් පන්දුවට… Read More
Gossips ට්‍රැක්ටරයක් පෙරළී සිසුවෙකු මරුට වියලූව – කන්දෙකැටිය – මහතැන්න ප්‍රදේශයේදී ට්‍රැක්ටරයක් පෙරළී යාමෙන් පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ සිදුවූ මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ 18 හැවිරිදි පාසල් සිසුවෙක්. බඩ ඉරිඟු… Read More
Gossips ප්‍රසන්න රණවීරට ඇප පුද්ගලයෙකුට පහරදීමේ චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර ඇප මත මුදා හැරීමට මහර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා…. Read More
Gossips රෝසි වැඩ භාරගනී කොළඹ මහනගර සභාවේ නව නගරාධිපතිනිය ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ නගර සභාවට තේරී පත්වූ රෝසි සේනානායක සිය ධුරයේ අද (22) භාර ගත්තා. කොළඹ මහනගර සභාවට නගරාධිපතිනියක් පත්වන්නේ ඉතිහාසයේ මුල්වරටයි. පසුගිය… Read More
Gossips සුරක්ෂා රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ සිසුන්ට පසුගිය ඔක්තෝම්බර් මාසයේ සිට මේ දක්වා සුරක්ෂා රක්ෂණ ආවරණයේ ප්‍රතිලාභ සිසුන් 4347 දෙනෙකුට මේ වනවිට ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ සුරක්ෂා… Read More