Gossips

රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් මරුට (ඡායාරූප)

කොත්මලේ රම්බොඩ ඇල්ලේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයේ පාසලක 12 වන වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කතානායකට

අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන මතය ඉදිරියේදී කතානායකවරයාට දැනුම් දෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන නඩුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ… Read More

Gossips

ගෝඨාභයට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වන තහනම යළි දීර්ඝ කෙරේ

පොදු දේපල පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය පැන වූ අතුරු තහනම් නියෝගය මේ මස 27 වැනිදා දක්වා අද යළි දීර්ඝ කෙරුණා. ඒ, ඊට අදාළ… Read More

Gossips

මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙසට චන්ද්‍රරත්න පල්ලේගම පත්කර තිබෙනවා. ඔහු සිය පත්වීමේ ලිපිය අද ජනාධිපතිවරයා අතින් ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. මේ අතර ශ්‍රී ලංකා මහවැලි… Read More

Gossips

නිදහස් පක්ෂය නිවැරදි තීන්දුවකට සැරසේ

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරන බව එහි මහලේකම් අමාත්‍ය… Read More

Gossips

පළතුරු අපතේ යෑම වැළැක්වීමට නව ක්‍රමවේදයක්

දේශීයව නිපදවන පළතුරු අස්වැන්න අපතේ යාම අවම කිරීම සදහා එම පළතුරු ශාක තුලම කල් තබා ගැනීමේ නව ක්‍රමවේදයක් හදුන්වාදීමට විද්‍යා, තාක්ෂණ පර්යේෂණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. එය හදුන්වාදී ඇත්තේ… Read More

Gossips

පාකිස්තානයට ලකුණු 94 ක ජයක්

පාකිස්ථාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර අද දඹුල්ලේ පැවති දෙවන එක්දින තරගය ලකුණු 94 කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන… Read More

Gossips

ඉරණවිල දරුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුගෙන් පාපොච්චාරණයක්

හලාවත – ඉරණවිල ප්‍රදේශයේදී 11 හවිරිදී දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කර ඝාතනය කළ බව කියන සැකකරු අද (22) හලාවත දිසා විනිසුරුවරයාගේ නිල මැදිරියේදී රහසිගත පාපොච්චාරණයක් සිදු කර තිබෙනවා. මෙම අවස්ථාවට… Read More

Gossips

සරසවි සිසුන් විරෝධතාවක

අනධ්‍යයන සේවක ගැටලූ විසදා විශ්වවිද්‍යාල නැවත යථා තත්ත්වයට පත් කරන්නැයි ඉල්ලමින් ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද දහවල් විරෝධතාවක නිරත වුණා. ඒ එම විශ්වවිද්‍යාලය ඉදිරිපිටදීයි…. Read More

Gossips

මහින්දානන්දට එරෙහි නඩුවේ සාක්ෂි විමසීම කල් යයි

රුපියල් ලක්ෂ 29 ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේට එරෙහි ගොනුකර තිබූ නඩුවේ සාක්ෂි විමසීම මැයි මස 2 වනදා දක්වා කල් දමනු ලැබුවා. ඒ කොළඹ මහාධිකරණ… Read More