Gossips

මිගමුව මහ නගර සභාවටත් පොහොට්ටුවෙන් නගරාධිපති කෙනෙක්

මිගමුව මහ නගර සභාවේ නගරාධිපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දයාන් ලන්සා තේරී පත්වෙයි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී මීගමුවේ මහා නගර සභාවේ බලය හිමිවුනේ එක්සත් ජාතික පක්ෂයටයි. Read More

Sports

ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන්නේ, අදක ඊයේක සිට නොවේ. ක්‍රිකට් පසෙක තබමු. සමස්තයක් ලෙස ක්‍රීඩාව මිනිසුන්ට අවශ්‍ය වන්නේ, ජය පරාජය හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය මානසික ශක්තිය සපයන හෙයිනි. ක්‍රීඩාවන්හි බොහෝ විට දක්ෂයා එසේ ත් නොමැති නම් වඩා ත් කැපවීම් කළ පුද්ගලයා හෝ කණ්ඩායම ජයග්‍රහණය ලබයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහිදී නම් ඇතැම් විට වාසනාව යන කරුණ ද […]
The post ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද? appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

මධුරි සමඟ ශ්‍රී දේවි ඉන්න ඡායාරූපයක් ට්විටර් ගිණුමකට

රසික රසිකාවියන් හඬවමින් පසුගියදා හදිසියේම වියෝ වූ බොලිවුඩ් සුපිරි තාරකාව ශ්‍රී දේවිගේ නිවස වෙත මේ දිනවල නැවත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ සිනමාවට අතිශය සමීප පවුලක් වන ශ්‍රී දේවිගේ… Read More

Gossips

ලෝක ප්‍රසිද්ධ සුපිරිනළු අර්නෝල්ඩ් මහමගට වැටෙයි (ඡායරූප)

කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ John Kasich හට නැවතත් එම දුරයට පැමිණීම සඳහා හිටපු ආණ්ඩුකාර සුපිරි නළු Arnold Schwarzenegger සහය පලකරන බව විදෙස් මාධ්‍ය පවසනවා. මේ අතර ඔහු පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූයේ… Read More

Gossips

කලවාන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

කලවාන – හගරංගල ප්‍රදේශයේදී තියුණු ආයූධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. සැකකරු සහ මොහු අතර කලක සිට පැවැති ඉඩම් ආරවුලක් හේතුවෙන් ඊයේ (22) මෙම ඝාතනය සිදු වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මෙලෙස… Read More

Gossips

ඇමරිකාවට ප්‍රතිචාර දක්වන්න චීනය සූදානමින්

චීනයෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා ඩොලර් බිලියන 50 ඉක්මවූ බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයට ප්‍රතිචාර දැක්වීමට සූදානම් බව චීනය පවසනවා. චීන වානිජ අමාත්‍යාංශය සඳහන් කළේ… Read More

Gossips

විවාදයක් අතරතුර කඳුළු ගෑස්ප්‍රහාරයක් හේතුවෙන් පාර්ලිමේන්තුව රත්වූ හැටි

දේශ සීමා ගිවිසුමක් සම්බන්ධ විවාදයක් අතරතුර විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙකු කොසෝවෝ පාර්ලිමේන්තු සභාගැබ තුළ කඳුළු ගෑස් පැතිරවීමට මෙලෙස කටයුතු කළා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දේශ සීමා ගිවිසුම සම්බන්ධ… Read More

Gossips

වැල්ලවායේදී ගිනි අවියක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

වැල්ලවාය – රන්දෙණිය ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ ටී – 56 වර්ගයේ ජීව උණ්ඩ 20 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) පොලීසිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ… Read More

Gossips

සෞදි අරාබියට ඩොලර් කෝටි 100 ක ඇමරිකානු යුධෝපකරණ

සෞදි අරාබියට ඇමරිකානු ඩොලර් කෝටි 100 ක් වටිනා යුධෝපකරණ ලබාදීමේ කොන්ත්‍රාත්තුව ඇමරිකා එක්සත් ජනපදය ඊයේ (22) නිල වශයෙන් අනුමත කළා. මෙහිදී ඩොලර් මිලියන 670 ක් වටිනා යුද ටැංකි නාශක මිසයිල, ඩොලර් මිලියන… Read More

Gossips

සුරූපී රංගන ශිල්පිනිය ජැකලින්ගේ අමුතු වීඩියෝවක් එළියට එයි

1980 දශකයේ අතිශය ජනප්‍රිය වූ බොලිවුඩ් ගීතයක් නවක නළු නිළියන් යොදා ගනිමින් යූ ටියුබ් හරහා මේ වන විට නැවත එළි දක්වා තිබෙනවා. මෙම ගීත වීඩියෝව මිලියන විසි තුනකට අධික පිරිසක් නරඹා ඇති බවට වාර්තාවන්නේ…. Read More