Gossips ගාල්ලට පොහොට්ටුවෙන් නගරාධිපති කෙනෙක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවූ ගාල්ල මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී ප්‍රියන්ත සහබන්දු ගොඩගම තේරී පත්වී තිබෙනවා. ඒ අද (23) නගරාධිපතිවරයා… Read More
Gossips සිංහල රාවයෙන් ජගත් සංවිධානයට සංදේශයක් සිංහල රාවය සංවිධානය මෙරට පිහිටි එක්සත් ජාතින්ගේ සංවිධාන කාර්යාලයට සංදේශයක් භාරදෙනු ලැබුවා. ඒ තෙල්දෙණියේ සිද්ධිය සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් කොමිසමේ ඊයේ (22) පැවැති සැසිවාරයේදී සිදුකළ… Read More
Gossips විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න – දෙමළ සන්ධානය තුන්වැනිදා රැස්වේ ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගයට සහය පළ කරන්නේ ද නැද්ද යන්න පිලිබඳව තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ලබන මස 3 වනදා රැස්වනවා. එම කණ්ඩායම් රැස්වීමෙන් පසුව,ඒ… Read More
Gossips ඩොලර් මිලියන 300 ක් ණයට ගන්න කැබිනට් අනුමැතිය මේ වසරේදී මුල් කාර්තුවේදී මෙරට බැංකු හරහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ණය වශයෙන් ලබා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. රජය විසින් එම ණය මුදල රාජ්‍ය බැංකු සහ මෙරට ක්‍රියාත්මක විදේශීය… Read More
Gossips විස්සට මනෝ විරෝධයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ඇතුළත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සහය ලබානොදෙන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානය පවසනවා. එහි… Read More
Gossips ගුරුකුල-ධර්මාලෝක කැලණි හටනට සියල්ල සූදානම් (ඡායාරූප) කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය අතර 30 වැනි කැලණි හටන මහ ක්‍රිකට් තරඟය මේ මස 27, 28 යන දෙදින ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ… Read More
Gossips පාසල් සිසුන්ට මත්ද්‍රව්‍ය අලෙවි කළ 6 ක් එප්පාවලදී අත්අඩංගුවට පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් එප්පාවල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කළ පුද්ගලයින් 6 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් විසින් පාසල් සිසුන්ට හෙරොයින්, කේරළ ගංජා සහ මත්පෙති අලෙවි කර… Read More
Gossips හදිස්සියේම වාහන මිල වෙනස් වෙයි පසුගිය දින කිහිපයේදී ජපන් යෙන් ඒකකයක් 10% කට ආසන්න ප්‍රමාණයකින් ඉහළ යාම නිසා මෙරටට ජපානයෙන් ගෙන්වන වාහන මිලද වැඩි වන බව වාහන ආනයන කරුවන්ගේ සංගමය පවසනවා. මේ අනුව suzuki Wagon R සහ Vitz වැනි කුඩා වාහන වල මිල… Read More
Gossips අර්ජුන් ඇලෝසියස්ට සහ කසුන් පලිසේනට අද ලැබුණ නියෝගය පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන ඇප ඉල්ලා අභියාචනාධිකරණයට යොමුකළ ප්‍රතිශෝධන අයදුම්පත් 29 වනදා සලකා බැලීම සඳහා කැඳවන… Read More
Gossips රන්ජන්ගේ ප්‍රකාශ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක් රන්ජන්ගේ ප්‍රකාශ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නීතිපතිට නියෝගයක් අධිකරණයට අපහාස වන අයුරින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිදුකළ බව කියන ප්‍රකාශ අධ්‍යයනය කර සිය මතය ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය… Read More