Gossips

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අවබෝධතා ගිවිසුම් 03 කට අත්සන් තැබේ

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර ආර්ථික සහ වෙළෙද සහයෝගීතාවය ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂහීද් කඛාන් අබ්බාසි සහතික වී තිබෙනවා. පාකිස්ථානයේ නිල සංචාරයක නිරත ජනාධිපති… Read More

Gossips

මධ්‍යම අධිවේගය නිසා දේපළ අහිමිවුවන් හිටපු ජනපති හමුවට

වත්මන් ආණ්ඩුව පිහිටුවා වඩා වැඩි වන්දි මුදලක් ලබා ලැනීමට අපේක්ෂා කළ මධ්‍යම අධිවේගි මාර්ගය ඉදිකිරීමේදි දේපළ අහිමිවුවන් අද අසරණ තත්වයකට පත්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා…. Read More

Gossips

ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් යළි ප්‍රතිෂ්ඨාපනය කෙරේ

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් යළි ප්‍රතිෂ්ඨාපනය කර තිබෙනවා. පකිස්ථාන ජනාධිපතිවරයාගේ විශේෂ ආරාධනයක් මත දෙදින නිල… Read More

Gossips

ඇෆ්ගනිස්ථානය 2019 ලෝක කුසලානයේ ඉඩ වෙන්කර ගනී

2019 ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමට ඇෆ්ගනිස්ථානය අද (23) සමත් වුණා. ඒ අයර්ලන්තය සමඟ පැවති සුදුසුකම් ලැබීමේ තරඟය කඩුලු 05කින් ජය ගැනීමත් සමඟයි. සිම්බාබ්වේ – හරාරේ නුවර පැවති මෙම තරඟයේ… Read More

Gossips

යළි කරළියට පැමිණි වංචාව

හිරු සී.අයි.ඒ හරහා ඊයේ (22) අප හෙළිකලේ රටතුල මහත් ආන්දෝලනයක් ඇති කළ, පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේ සිදුකරගෙන ගිය ග්‍රීන් ෆීල්ඩ් ඉඩම් වංචාවන් නැවත වරක් කරළියට පැමිණ ඇති ආකාරය පිළිබදවයි. හිරු සී.අයි.ඒ… Read More

Gossips

තිස්ස – දෙබරවැව මාර්ගයේ සිදුවූ අනතුරකින් කුඩා දරුවෙක් මරුට

තිස්සමහාරාම – දෙබරවැව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් තුවාල ලැබූ කුඩා දරුවෙකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 4ක් පමණ වූ මේ දරුවා හදිසියේම මාර්ගය හරහා මාරු… Read More

Gossips

පාර්ලිමේන්තුව උණුසුම්

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි කිහිපයකට කල් තබනු ලැබුවා. ඒ, ඉලෙක්ට්‍රොනික… Read More

Gossips

කළුතර දිසාපතිට සති දෙකක්

කළු ගඟ මෝය ආසන්නයේ පවතින කැලිඩෝ වෙරළ තීරයේ ඛාදනය වැළැක්වීමට සති දෙකක් තුළ පියවර නොගතහොත් දැවැන්ත විරෝධතාවක් සිදුකරන බව සිංහල රාවය සංවිධානයේ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ප්‍රකාශ… Read More

Gossips

එජාපයේ ගාල්ලේ සහ මීගමුවේ බලය පොහොට්ටුව ඩැහැ ගනී

එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ ගාල්ල සහ මීගමුව මහනගර සභාවන්හි නගරාධිපති තනතුරු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වුණා. ඒ, පැවති ඡන්ද විමසීම්වලදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් ජයග්‍රහණය කිරීම… Read More

Gossips

අද ඩොලරයේ විකුණුම් මිල 157යි

මාර්තු මාසයේ දෙවන සතිය වන විට ශ්‍රී ලංකා රුපියල, ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 2කින් ද, ස්ටලින් පවුමට සාපේක්ෂව සියයට 5.4කින් ද අවප්‍රමණය වී ඇති බව මහබැංකුව ප්‍රකාශ කළා. යුරෝ වලට සාපේක්ෂව රුපියලේ… Read More