Gossips අන්තර් පාසල් ක්‍රිකට් තරඟ දෙකක් අදත් මාතර සහ කොළඹ පැවැත්වෙන අන්තර් පාසල් මහා ක්‍රිකට් තරඟ දෙකක දෙවන දිනය අදයි. මාතර – උයන්වත්ත ක්‍රීඩාංගණයේ ඊයේ (23) ආරම්භ වූ රුහුණු මහා නිල් සටනේදී පළමුවෙන් පන්දුවට පහර දුන් මාතර ශාන්ත තෝමස් විද්‍යාලයීය… Read More
Gossips යකඩ කම්බි කිලෝ 7000ක් සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට හම්බන්තොට – සූරියවැව ප්‍රදේශයේදී යකඩ කම්බි කිලෝ 7000ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. දක්ෂිණ අධිවේගී මාර්ගය දිගු කිරීමේ ඉදිකිරීම් කටයුතු සඳහා යොදා… Read More
Gossips ප්‍රංශයේ IS ත්‍රස්තයා ඝාතනය කරයි දකුණුදිග ප්‍රංශයේ සුපිරි වෙළඳ සංකීර්ණයක ප්‍රාණ ඇපකරුවන් රඳවා ගත් මොරොක්කෝ සම්භවයක් සහිත IS අනුගාමිකයා ප්‍රංශ පොලිස් වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ (23) වාර්තා වූ මෙම සිද්ධියේදී… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ ක්‍රීඩාංගණයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඇෆ්ගනිස්ථානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ප්‍රදේශීය අගනුවර වූ ලෂ්කාර් – ඝා හි මල්ලවපොර තරඟාවලියක් පැවති ක්‍රීඩාංගණයකට ඊයේ (23) එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා…. Read More
Gossips කර්මාන්තශාලාවක විෂ වායුවකින් දෙදෙනක් මරුට දඹුල්ල, මනම්පිටිය ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක විෂ වායුවක් ආඝ්‍රාහණය වීමෙන් ඊයේ (23) කාන්තාවක් සහ තරුණයෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඊයේ රාත්‍රියේ එහි සේවය කරමින් සිටි 19 හැවිරිදි තරුණයෙකු… Read More
Gossips සුපිරි ක්‍රීඩකයා ගැන ක්‍රිකට් පාලක මණ්ඩලය හදිසි තීරණයක් ගනී ක්‍රිකට් දූෂණ චෝදනා එල්ල වී තිබූ ඉන්දීය පිලේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඞ් ෂමීට නැවතත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ කොන්ත්‍රාත්තුව ලබාදී තිබෙනවා. වසරකට ඉන්දීය රුපියල් කෝටි 3 ක් වන මෙම කොන්ත්‍රාත්තුව… Read More
Gossips කතරගම දී රාජ්‍ය බුද්ධි අංශ නිලධාරියාට වෙඩි තැබූ දෙදෙනා අත්අඩංගුවට කතරගම බස්නැවතුම ආසන්නයේදී පසුගිය 21 වන දා අළුයම රාජ්‍ය බුද්ධි ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කතරගම… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂය අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සැරසෙයි සක්‍රීය බැරකම් කළමනාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඊයේ (23) පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වුණා. පනත් කෙටුම්පතට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ගර්භයෙන් පිටව… Read More
Gossips හිරු ගමින් ගමට ලබන සඳුදා කුරුවිට – මැදගමට රට පුරා විසිරුණු ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක හිරු ගමින් ගමට වැඩසටහනේ 4 වන අදියර රත්නපුර දිස්ත්‍රික්කය කේන්ද්‍ර… Read More
Gossips ලංකා IOC ඉන්ධන මිල ඉහළට ලංකා IOC සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. IOC ඉන්ධනහල් හිමියන් සඳහන් කළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දැමූ බවයි. ඒ අනුව… Read More