Gossips සංචාරය නිම කරමින් ජනපති අද පස්වරුවේ දිවයිනට පාකිස්තානයේ රාජ්‍ය සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද (24) පෙරවරුවේ පැවැත්වුණා. එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබදව… Read More
Gossips නාවල ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් නාවල පිහිටි විවෘත විශ්ව විද්‍යාලය ඉදිරිපිට පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇතිබව පොලිසිය පවසනවා. Read More
Gossips වැලිගම නව සභාපති එරෙහිව විරෝධතා වැලිගම නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) පෙරවරුවේ වැලිගම බස් නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවය නිරත වුණා. ඒ, වැලිිගම නගර සභාවේ සභාපතිවරයා ලෙසට රෙහාන් ජයවික්‍රම පත්කරන ලෙසට සිරිකොත එක්සත්… Read More
Gossips පළාත් පාලන 162ක දුරස්ථ පාලකය අප සතුයි පළාත් පාලන ආයතන 162ක බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොමැතිව පිහිටුවිය නොහැකි බව රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසනවා. බදුල්ල ප්‍රදේශයේ ඊයේ (23) පැවැති උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ. Read More
Gossips අනතුරු නිසා වසරකට රුපියල් මිලියන 130ක් රජයට අහිමි වෙයි රථ වාහන අනතුරු නිසා තුවාල ලබන්නන්ට ප්‍රතිකාර කිරීම සඳහා රජයට රුපියල් මිලියන 130ක මුදලක් වැය කිරීමට සිදුවන බව පොලිස් රථ වාහන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ඉන්දික හපුගොඩ ප්‍රකාශ කළා. එය රටේ දළ ජාතික නිෂ්පාදිතයෙන්… Read More
Gossips වසර 16කින් අඩුම ආර්ථික වර්ධන වේගය 2017දී පසුගිය 2017 වසරේ මෙරට ආර්ථික වර්ධනය වසර 16කින් අඩුම වර්ධන වේගය බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා. 2017 වසරේදී මෙරට ආර්ථිකය සියයට 3.1කින් වර්ධනය වූ අතර, 2016 වසරේදී සියයට 4.4ක වර්ධනයක්… Read More
Gossips බදුල්ල – පස්සර මාර්ගයේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයකට පෙරලේ බදුල්ල – පස්සර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් ඊයේ (23) රාත්‍රියේ පස්සර – 9 කණුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 60ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ එහි ගමන් ගත් පුද්ගලයින්… Read More
Gossips දුම්රිය ගාස්තු වැඩි කිරිම අධ්‍යයන කිරීමට පංච පුද්ගල කම්ටුවක් දුම්රිය ගාස්තු සියයට 15කින් වැඩි කිරීම සඳහා නිර්දේශ හා යෝජනා ඉදිරිපත් කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්. අබේවික්‍රම විසින් මෙම කමිටුව පත් කර ඇති අතර,… Read More
Gossips ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනස නෑ ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමා තිබුනත් ලංකා ඛණීජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එහි සභාපති ධම්මික රණතුංග පවසනවා. මේ අතර ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල්… Read More
Gossips තල්මසුන් 140 දෙනෙකු වෙරළ තීරයේදී මිය යයි (ඡායාරූප) බටහිර ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරට දකුණෙන් වූ හමේලින් බොක්කේ වෙරළ තීරයට හදිසියේ රොක් වූ තල් මසුන් 150කට වැඩි සංඛ්‍යාවක් අතරින් 140ක්ම ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. සාගරයේ ක්ෂීරපායීන් වන මෙම තල් මසුන්… Read More