Gossips කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට කේරළ ගංජා කිලෝ 1 යි ග්‍රෑම් 506 ක් සමග සැකකරුවෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලැබුනු තොරතුරකට අනුවයි අද උදෑසන පොලිසිය වැටලීම සිදුකර ඇත්තේ. 40 හැවිරිදි සැකකරු වැල්ලම්පිටිය… Read More
Gossips මාකඳුරේ මධුෂ් ඉතාලියේ ආරක්ෂක අංශවලට අවශ්‍යම පාතාල නායකයෙකු වන මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධූෂ් නමැත්තා මේ වන විට ඉතාලියේ සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනාවරණ කරගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු හිරු… Read More
Gossips පිටරටදී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ දිවයිනට ගෙන්වා ගැනීමේ ක්‍රමවේදයේ වෙනසක් විදේශ රටකදී මියගිය ශ්‍රී ලාංකිකයන්ගේ මෘත දේහ මෙරටට ගෙන්වා ගැනීමේදී ලබාදිය යුතු ලියකියවිලි ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ඉදිරිපත් කළ හැකි නව ක්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා. ඊට අදාළව මියගිය… Read More
Gossips එට්නා ගිනිකන්ද මුහුදට තල්ලූවේ යුරෝපයේ වඩාත් සක්‍රීය ගිනිකන්ද ලෙසින් සැළකෙන එට්නා, මුහුද දෙසට ඇදෙමින් පවතින බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් ප්‍රමුඛ කණ්ඩායමක් සිදුකළ පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා. ඉතාලියට අයත් සිසිලි දිවයිනේ… Read More
Gossips පාකිස්තාන සුපර්ලීග් අවසන් තරඟයට දැඩි ආරක්ෂාවක් වසර 09කට පසු පාකිස්තානයේ පැවැත්වෙන ඉහළම ක්‍රිකට් තරඟය සඳහා දැඩි ආරක්ෂාවක් යොදා ඇති බව වාර්තා වනවා. පාකිස්තාන සුපර් ලීග් විස්සයි විස්ස තරඟාවලියේ අවසන් මහා තරඟය කරච්චි නුවර දී හෙට (25) පැවැත්වෙන… Read More
Gossips ප්‍රබලයෙකුට කණ්ඩායමේ තැන අහිමි වෙයි රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ආබාධයකට ලක්වූ ඔස්ට්‍රේලියාවේ වේග පන්දු යවන ක්‍රීඩක නේතන් කෝල්ටර් නයිල් වෙනුවෙන් නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොරේ ඇන්ඩර්සන් කැඳවා තිබෙනවා. පිට කොන්දේ… Read More
Gossips පොලිසියෙන් විශේෂ මෙහෙයුමක් අද උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු පුද්ගලයන් 2879 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. දිවයිනේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමේ දී රථ වාහන නඩු 7516 ක් ද ලබාගත්… Read More
Gossips නීතිඥවරයෙකු පදවාගෙන ගිය ජිප් රථයක ගැටී පාසල් සිසුවෙකු මරුට මැදවච්චිය – රත්මල්ගහ වැව ප්‍රධාන මාර්ගයේ බෝගහවිල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පාපැදියක ගිය පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ නීතිඥවරයෙකු පදවාගෙන ගිය සුඛෝපභෝගි ජිප්… Read More
Gossips ඉදිරි ජනාධිපතිවරණයේ සැලසුම්, හිටපු ජනපති මහින්ද හෙළිකරයි ඉන්දීය රජය තම පාලනය කෙරෙහි යම් වැරදි අවබෝධයකින් පසුවුවද එම තත්ත්වය දැන් වෙනස් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින්… Read More
Gossips කිරිපිටි මිල වැඩි කිරීමට අනුමැතිය කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 80 කින් වැඩි කිරීම සඳහා ජීවන වියදම් කමිටුවේ අනුමැතිය හිමි වී තිබෙනවා. ලෝක වෙළඳපොළේ කිරිපිටි මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙරට කිරිපිටි මිල වැඩි කරන ලෙසට කිරිපිටි… Read More