Gossips

පොරොන්දු ඉටු කරන්නැයි විපක්ෂ නායක ඉල්ලයි

ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් එහි ප්‍රතිවිපාක රජයට විඳීමට සිදුවනු ඇති බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පවසනවා. ජිනීවා මානව හිමිකම් මණ්ඩල… Read More

Gossips

යාපනයෙන් දඹුල්ලට එන එළවළු අඩු වේ

පවතින වියලි කාලගුණය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට යාපනයෙන් ලැබෙන එලවළු තොගවල අඩුවීමක් දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් එලවළු මිල සුළු වශයෙන් ඉහළ ගොස් ඇති බවයි එහි කළමනාකරණ භාරය සඳහන් කළේ…. Read More

Gossips

පාකිස්ථාන කාන්තා කණ්ඩායම තෙවන තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර දඹුල්ලේ අද (24) පැවති තුන්වන එක්දින තරගයත්, පාකිස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 108 කින් ජය ගත්තා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන… Read More

Gossips

ශාන්ත ජෝශප් කණ්ඩායමට ජයක්

බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජොශප් විද්‍යාලය අතර සීමිත ඕවර ක්‍රිකට් තරගය ජය ගැනීමට ජෝශප් විද්‍යාලයීය කණ්ඩායම අද (24) සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් ඔවුන් පන්දුවාර 49 යි පන්දු… Read More

Gossips

තමන් රැවටූ එජාපයට සහජීවන ඇමතිගෙන් චෝදනා

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ගෙන ඒමට නියමිත 20 වන ව්‍යවස්ථා සංශෝධනයට සිය පක්ෂය සහය ලබා නොදෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ දෙමළ ප්‍රගතිශීලි… Read More

Gossips

හොරණ පුද්ගල ඝාතනයක්

හොරණ – ඉළිඹ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදි ඝාතනය කර තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම ඝාතනය සිදුවී ඇත්තේ බහින්බස්වීමක් දුරදිගයාමෙන්. සිද්ධියෙන් හොරණ – පෝරුවදණ්ඩ ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු… Read More

Gossips

තේ වත්තක සූදු පොළක් පවත්වාගෙන ගිය 5 දෙනෙකු අත්අඩංගුවට

තලවකැලේ – රත්මිල්ල කැලේ තේ වතුයායේ නීති විරෝධී ලෙස මුදල් ඔට්ටු තැබීමේ සූදු පොලක් පවත්වාගෙන ගිය සැකකරුවන් 5 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරුවන් සතුව තිබූ රුපියල් එක්ලක්ෂ දස… Read More

Gossips

හුංගම තරුණයෙකු මිතුරා ඝාතනය කර දිවි නසා ගනී

හුංගම – අදුපැලෑන ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී සිය මිතුරෙකු ඝාතනය කළ තරුණයෙකු බස් රථයකට පැන සියදිවි හානි කර ගෙන තිබෙනවා. දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි… Read More

Gossips

ශ්‍රී ලංකා පකිස්ථාන ජනපතිවරුන් අතර හමුවක්

පාකිස්තානයේ රාජ්‍ය සංචාරයක නිතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් අතර ද්වි පාර්ශවික සාකච්ඡා අද (24) පෙරවරුවේ පැවැත්වුණා. එහිදී දෙරටට වැදගත් කරුණු රැසක් පිළිබදව… Read More

Gossips

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි වෙනසක් නෑ

ලංකා අයි. ඕ.සී. සමාගම පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහල දමා තිබුනත් ලංකා ඛණීජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බව එහි සභාපති ධම්මික රණතුංග පවසනවා. මේ අතර ලංකා අයි.ඕ.සී. සමාගම පෙට්‍රල්… Read More