Gossips

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායකයා සහ උප නායකයා ඉල්ලා අස්වෙයි

දකුණු අප්‍රිකාව සමඟ කේප් ටවුන් හි පැවැත්වෙන ටෙස්ට් තරඟයකදී පන්දුව පළුදු කළ බව පිළිගත් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සහ උපනායක ඩේවිඩ් වෝනර් එම තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා. දකුණු… Read More

Gossips

ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන්

පන්දුව පළුදු කිරීමේ චෝදනා පිළිගැනීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වයෙන් ස්ටීවන් ස්මිත් ඉල්ලා අස්වීමත් සමඟ ඉදිරි තරඟ සඳහා ඕස්ට්‍රේලියානු නායකත්වයට ටිම් පේන් පත්කර තිබෙනවා. මෙම… Read More

Gossips

රන් භාණ්ඩ සොරකමේ යෙදුණු තුන්දෙනෙකු අත්අඩංගුවට

හම්බන්තොට – හුංගම – උස්සන්ගොඩ – උද්‍යානය නැරඹීමට පැමිණි පෙම් යුවළකගේ රන් ආභරණ සහ ජංගම දුරකථන සොරකම් කළ පළා ගිය තරුණයින් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. හුංගම දී ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්… Read More

Gossips

ජපාන අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් සමාව අයදී

සිය රජය කෙරෙහි විශ්වාසය පළුදුවීම සම්බන්ධයෙන් ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ, ජනතාවගෙන් සමාව ඉල්ලා තිබෙනවා. ඒ, ඔහුගේ පක්ෂය වන කම්කරු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සම්මේලනයට අද එක්වෙමින්. මෙම සම්මේලන… Read More

Sports

EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සන්ජය මන්ජේකාර්

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීම අවාසනාවන්ත සිදුවීමක් බව හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක හා ප්‍රවීන විස්තර විචාරක සන්ජය මන්ජේකාර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිව්ස්ට්ෆස්ට් වෙත සිය අදහස් පල කරමින්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය උපරිම ක්‍රියා මාර්ග ගනීවියැයි තමන් බලාපොරොත්තුවන බව සන්ජය මන්ජේකාර් වැඩි දුරට ත් සඳහන් කළේය. ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් […]
The post EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සන්ජය මන්ජේකාර් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

විදේශ මුදල් සඟවාගෙන සිටි ගුවන් තොටුපල තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 41 ක් වටිනා සෞදි රියාල් 500 නෝට්ටු 200 ක් තම පාවහන් තුළ සඟවාගෙන සිටි කටුනායක ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තයේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු රේගුව විසින් ඊයේ අත්අඩංගුවට ගනු… Read More

Gossips

ෂැංහයි සමුළුවේදී මෝදි – ෂී ජින් පින් හමුවක්

ලබන ජූනි 9 වනදා සහ 10 වනදා චීනයේ ක්වින්ඩාවෝ නගරයේ පැවැත්වෙන ෂැංහයි සහයෝගීතා සංවිධාන සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ චීන ජනාධිපති ෂී ජින් පින් අතර හමුවක් සිදුවන බව ඉන්දීය මාධ්‍ය… Read More

Gossips

ග්ලයිෆොසේට් කමිටු වාර්තාව ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයට

ග්ලයිෆොසේට් වල්නාශකය ආනයනයට එරෙහිව පනවා ඇති තහනම තවදුරටත් ක්‍රියාත්මක කළ යුතුද යන්න පිළිබඳ කමිටු නිර්දේශ ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනවා. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක… Read More

Gossips

වැඩිවුණු අයි. ඕ.සී. ඉන්ධන මිල ගැන බස්, ත්‍රිරෝද රථ සංගම් අවධානයෙන්

ලංකා අයි. ඕ.සී. සමාගම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග මේ වනවිට ඒ සම්බන්ධයෙන් සමාජයේ කථාබහක් ඇතිව තිබෙනවා. ඉන්ධන මිල ගණන් ඉහළ දැමීම පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මගී ප්‍රවාහන අංශ කිහිපයකින් විමසීමක්… Read More

Gossips

සමාජ මාධ්‍ය අවභාවිත කරන බාල වයස්කරුවන් ගැන පොලීසියේ අවධානය

ෆේස්බුක් ඇතුලූ සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකාශ පතුරුවන බාල වයස්කරුවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර අනුගමනය කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන්… Read More