Sports

EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සංජය මන්ජේකාර්

COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කිරීම අවාසනාවන්ත සිදුවීමක් බව හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩක හා ප්‍රවීන විස්තර විචාරක සංජය මන්ජේකාර් පවසයි. ඔහු මේ බව සඳහන් කළේ, නිව්ස්ට්ෆස්ට් වෙත සිය අදහස් පල කරමින්ය. මෙම ක්‍රියාව සම්බන්ධයෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය උපරිම ක්‍රියා මාර්ග ගනීවියැයි තමන් බලාපොරොත්තුවන බව සංජය මන්ජේකාර් වැඩි දුරට ත් සඳහන් කළේය. ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් […]
The post EXCLUSIVE – ඔස්ට්‍රේලියානු ක්‍රිඩකයින් පන්දුව පළුදු කිරිම අවාසනාවන්ත සිදුවීමක් – සංජය මන්ජේකාර් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව කප්පාදුව කර තිබෙන අතර කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවා තිබෙන බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි. දකුණු අප්‍රිකාවට එරෙහිව 3වන ටෙස්ට් තරගයේ 3වන දිනයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේ. මේ අතර ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි […]
The post ස්මිත්ටට සහ කැමරන්ට ICC ය පාඩමක් උගන්වයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

ස්ටීවන් ස්මිත්ට තරඟ තහනමක්

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව පළුදු කිරීමේ සිද්ධියට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්ට දඬුවම් වශයෙන් ටෙස්ට් තරඟයක් තහනම් කර තිබෙනවා. ඊට අමතරව සම්පුර්ණ… Read More

Gossips

පළාත් 08ක ආණ්ඩුකාරවරු මාරු කිරීමට යයි

පළාත් 08ක ආණ්ඩුකාරවරු මාරු කිරීමට රජය තීරණය ගෙන තිබෙනවා. ඒ අනුව නැගෙනහිර පළාත හැර සෙසු පළාත් සියල්ලේම ආණ්ඩුකාරවරුන් මෙලෙස මාරු කෙරෙන බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. ජනාධිපතිවරයාගේ පාකිස්තාන… Read More

Gossips

රොයිස් ප්‍රනාන්දුට නිමල් ලන්සාගෙන් චෝදනා

එක්සත් ජාතික පක්ෂ මීගමුව සංවිධායක රොයිස් ප්‍රනාන්දු රටටම දන්නා ප්‍රධාන පෙළේ මංකොල්ලකරුවෙකු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා චෝදනා කරනවා. ඔහු මෙම චෝදනාව එල්ල කළේ ඊයේ (24) ප්‍රවෘත්ති සාකච්ඡාවක්… Read More

Gossips

ගොවීන් ගම්මිරිස් සඳහා ස්ථාවර වෙළඳපොළක් ඉල්ලයි

ගම්මිරිස් සඳහා ස්ථාවර වෙළඳපොළක් අවශ්‍යව ඇති බව ගොවීන් පවසනවා. මේ වන විට ගම්මිරිස් කිලෝවක් රුපියල් 700ක මිලට ලබා ගත්ත ද එය අලෙවි කරන්නේ රුපියල් 1200කට බවයි ඔවුන් චෝදනා කරන්නේ. ගම්මිරිස් ආනයනය කිරීම… Read More

Gossips

විශ්වාසභංගය ගෙන ආවේ අගමැති පාලනය කිරීමටයි – ඒකාබද්ධ විපක්ෂය

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේ ඔහුගේ ක්‍රියා කලාපය පාලනය කිරිමට බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මේ බව කියා සිටියේ… Read More

Gossips

රටේ ස්වාධීනත්වය ගැන අස්ගිරි පාර්ශවයේ අනුනායක හිමියන්ගෙන් ප්‍රකාශයක්

ජාත්‍යන්තරයට අනුගත වී කටයුතු කිරීමට යාමෙන් ශ්‍රී ලංකාව සිය ස්වාධීනත්වය අහිමි කරගෙන ඇති බව අස්ගිරි පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා. උන්වහන්සේ බැහැදැකීම සඳහා පොදුජන… Read More

Gossips

මාලඹේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට

මාලඹේ – චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ දී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. Read More

Gossips

මහ බැංකු නිලධාරීන්ට රවීගෙන් චෝදනා

ඉන්ධන මිල ඉහල ගියේ මහ බැංකු නිලධාරීන් රුපියල අවප්‍රමාණය වීම පාලනය කිරිමට කටයුතු නොකිරිම නිසා බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (25)… Read More