Gossips මාළඹේදී සිදුවූ ව්‍යාපාරිකයාගේ ඝාතනය පාතාල කල්ලි අතර ගැටුමක් බවට සැක මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය කෝටිපති ව්‍යාපාරිකයා පාතාල නායක අංගොඩ ලොක්කා සමඟ සබඳතා පැවැත්වූ අයෙකු බවට හෙළිවී තිබෙනවා. පොලීසිය පවසන්නේ ඔහු මුදල් පොලියට… Read More
Gossips ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට බණ්ඩාරගම – ගැලනිගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ගිනි අවියක් සහ උණ්ඩ ළඟ තබාගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පානදුර නීති බල ගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (25) අත්අඩංගුවට ගත්… Read More
Gossips රුසියාවේ සාප්පු සංකීර්ණයක ගින්නකින් 37ක් මරුට රුසියාවට අයත් සයිබීරියානු නගරයක් වන කෙමරෝවෝ හි සාප්පු සංකීර්ණයක හටගත් ගින්නකින් පුද්ගලයන් 37 දෙනෙකු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ දරුවන් ඇතුලු තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි. වින්ටර්… Read More
Gossips පැහැරගත් නයිජීරියානු සිසුවියන් පිරිසක් බොකොහරාම් ත්‍රස්තයන් නිදහස් කරයි පසුගිය පෙබරවාරි මාසයේදී ඊසාන දිග නයිජීරියාවේ යොබේ ප්‍රාන්තයෙන් පැහැරගන්නා ලද පාසල් සිසුවියන් සිය දෙනෙකු බොකොහරාම් ත්‍රස්තවාදීන් නිදහස් තිබෙනවා. ඒ, නැවත ඔවුන් පාසල් නොයන බවට ලබාගත් පොරොන්දුවක්… Read More
Gossips රෂීඩ් ඛාන්ගෙන් වාර්තාවක් ඇෆ්ගනිස්ථානයේ දඟ පන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ජාත්‍යන්තර එක්දින පිටියේ වේගවත්ම කඩුලු 100 ලබා ගනිමින් ඊයේ (25) ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඒ, ලෝක කුසලාන එක්දින තරඟාවලියට සුදුසුකම් ලැබීමේ අවසන්… Read More
Gossips මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට රතු එළියක් සිය කොන්දේසිවලට එකඟ නොවන්නේ නම් තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කිරීම අපහසු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවසනවා. එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් මේ අදහස් පළ කළේ සිය පක්ෂ මූලස්ථානයේදී… Read More
Gossips කෝටි දෙකක මැණික් කටුනායකදී කොටු රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මැණික් තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් තැනැත්තා චීන ජාතිකයෙක් බවයි ශ්‍රී ලංකා රේගුව… Read More
Gossips මන්ද මානසික තරුණියක් දූෂණය කළ ආණමඩුවේ තරුණයා නිවසක තනිවම සිටි වයස අවුරුදු 20 ක් වන මන්ද මානසික තරුණියක් දූෂණය කළ බව කියන තරුණයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව ආණමඩුව පොලීසිය පවසනවා. පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණමඩුව – තෝණිගල ප්‍රදේශයේ… Read More
Gossips අගමැති හමුවූ ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා මැතිවරණයට සහය ලබාදීම සඳහා ක්‍රේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම එක් අවස්ථාවක තමන්ද හමුවූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා දිවුරුම්… Read More
Gossips මඩකලපුව ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා විවෘත වෙයි මඩකලපුව – ගුවන් තොටුපළ සිවිල් ගුවන් සේවා සඳහා අද (25) සිට යළි විවෘත කර තිබෙනවා. 1958 වසරේ සිවිල් ගුවන් සේවා දෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරනු ලැබූ මෙම ගුවන් තොටුපළ පැවති යුදමය වාතාවරණය හේතුවෙන් භාවිතා… Read More