Gossips ඇමති සුජීවගේ ලේකම්වරයෙකුගේ නිවසට වෙඩි ප්‍රහාරයක් රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහගේ පෞද්ගලික ලේකම් රනිල් ආටිගලගේ නිවසට අද (26) අලූයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා. මාළඹේ – අයි. ජෝතිපාල මාවතේ, 14 වන පටුමඟ අසළ මෙම නිවස පිහිටා ඇති අතර, වෙඩි තැබීමෙන් නිවසේ… Read More
Gossips වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි පොළොන්නරුව – අරලගංවිල මහදමන ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (26) අලූයම කුඹුරේ සිට අස්වනු නෙලීම සඳහා බඩඉරිඟු වගා කළ ඉඩමට යමින් සිටියදියි මොහු මෙම වන අලි… Read More
Gossips තංගල්ල නගරාධිපති පුටුව එජාපයට පසුගිය පළාත් පාලන මැතිවරණයේදී පොදුජන පෙරමුණ ජයගත් තංගල්ල නගර සභාවේ සභාපති ධූරය එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙනවා. ජන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය ආසන… Read More
Gossips හර්බජාන් සිංගෙන් ICCයට නැවතත් චෝදනා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පක්ෂග්‍රාහීව කටයුතු කිරීම සම්බන්ධයෙන් තමන් පුදුම වන බව ඉන්දීය දඟ පන්දු යවන ක්‍රීඩක හර්බජාන් සිං පවසනවා. ඒ දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට් තරඟයේදී පන්දුව… Read More
Gossips යාපනය මහ නගර සභා පුටුව දෙමළ ජාතික සන්ධානයට යාපනය මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස දෙමළ ජාතික සන්ධානයේ ඉමානුවෙල් ආනල්ඩ් තේරීපත් වුණා. ඔහු එම තනතුර සඳහා නිතරගයෙන් තේරීපත් වූයේ නගරාධිපති ධූරය සඳහා අද(26) තරග කිරීමට නියමිතව සිටි ඊ.පී.ඩී.පී. පක්ෂයේ… Read More
Gossips රිදීමාලියද්ද හිටපු උපසභාපති නිදහස් පක්ෂ මුලස්ථානය ඉදිරිපිට උපවාසයක රිදීමාලියද්ද ප්‍රාදේශීය සභාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මන්ත්‍රීවරුන් පත් කිරීමේදී තමන්ට අසාධාරණයක් සිදුවූ බව පවසමින් එහි හිටපු උප සභාපති ජයවීර රත්නායක පක්ෂ මූලස්ථානය ඉදිරිපිට අද (26)… Read More
Gossips විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද(26) දිනයේදී පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතයි. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු… Read More
Gossips කැබිතිගොල්ලෑවේ ප්‍රාදේශීය සභාවේ සභාපති පොහොට්ටුවෙන් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කළ මංජුල ටිකිිරි බණ්ඩා තේරී පත්වී තිබෙනවා. ඒ, ප්‍රාදේශීය සභා සංකීර්ණයේ අද පැවති ඡන්ද විමසීමේදී ස්වාධීන කණ්ඩායම්… Read More
Gossips මාළඹේ වෙඩි තැබීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් තුනක් මාළඹේ – චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ පිහිටි ව්‍යායාම මංතීරුවේ ව්‍යායාම් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම්… Read More
Gossips වෙඩි නොවදින සුපිරි මෝටර් රථ 08ක් නාවික හමුදාව මුහුදුබත් කරයි පසුගිය යුද සමයේදී ජනාධිපතිවරුන්ට ආරක්ෂාව වෙනුවෙන් ආනයනය කරන ලද වෙඩි නොවදින සුපිරි මෝටර් රථ සහ ජීප් රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම අද (26) පෙරවරුවේ සිදුකෙරුණා. මෝටර් රථ 08 යාත්‍රාවක් ආධාරයෙන්… Read More