Gossips මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක මහනුවර දිස්ත්‍රික්කයේ සියලූම පළාත් රෝහල්වල වෛද්‍යවරුන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවටයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. දිස්ත්‍රික් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාගේ… Read More
Gossips සමාජ මාධ්‍ය අවභාවිතයට අත්අඩංගුවට ගත් පාසල් සිසුවෙකු යළි රිමාන්ඩ් සමාජජාල මාධ්‍ය හරහා ජාතීන් අතර විරසකකම් ඇති වන ආකාරයේ තොරතුරු පළ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි පාසල් සිසුවෙකු ලබන මස 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඊට අදාළ නඩුව අද (26) කොළඹ… Read More
Gossips මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යථා තත්ත්වයට විදුලි කණුවක් ඇද වැටීමෙන් අවහිර වී තිබු මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර තිබෙනවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කලේ අද (26) පස්වරුවේ ඇද හැලුනු වර්ෂාවත් සමඟ කොම්පඤ්ඤවීදිය… Read More
Gossips ඇහැලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විදුලි සේවකයින් විරෝධතාවක ඇහැලියගොඩ, කුරුවිට සහ කිරිඇල්ල ඇතුලූ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 8 කට අයත් විදුලිබල මණ්ඩලයේ සේවකයින් අද (26) පෙරවරුවේ ඇහැලියගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිරතවුණා. ඒ, ඇහැලියගොඩ විදුලි ඉංජිනේරුවරයාට… Read More
Gossips අධික උණුසුමෙන් දරුවන් රැක ගන්න පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වයත් සමඟ දරුවන් වැඩි වශයෙන් රෝගාබාධවලට ගොදුරුවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා කියා සිටියේ අධික උණුසුමත් සමඟ දරුවන්… Read More
Gossips සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා දිනයේදී නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. කෙසේ වෙතත් විභාගයට ඉදිරිපත්වූ අයදුම්කරුවන් 969 දෙනෙකුගේ ප්‍රතිඵල… Read More
Gossips කිරුලපනේ රිය අනතුරකින් 4 කට තුවාල කිරුලපන – බේස්ලයින් මංසන්ධිය අසළ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා. තිරිංග අක්‍රිය වූ මාර්ග අංක 141 නරාහේන්පිට – වැල්ලවත්ත පෞද්ගලික බස් රථයක් යතුරුපැදි… Read More
Gossips වියට්නාම – ශ්‍රී ලංකා වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමට සාකච්ඡා වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර වෙළඳ සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් වියට්නාම පාර්ලිමේන්තු කථානායකවරිය වන නුයෙන් තී කිම් සහ කථානායක කරූ ජයසූරිය අතර සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා. ස්විට්සර්ලන්තයේ… Read More
Gossips කොළඹට තද වැසි දිස්ත්‍රික් කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි බලාපොරොත්තු විය… Read More
Gossips ඇවන්ගාඩ් නඩුව ජුලි 9 වන දා දක්වා කල් යයි ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ගොනු කර ඇති නඩුව සලකා බැලීම ජූලි මස 9 වනදා… Read More