Gossips

තෙල් සහ ගෑස් ගවේෂණයට අලුතින් ටෙන්ඩර් කැදවයි

උතුරු මුහුදේ මන්නාරම් සහ කාවේරි බොක්කේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව ටෙන්ඩර් කැදවීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට නුදුරේදීම අනුමැතිය… Read More

Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.55

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 9.55 මෙම ප්‍රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More

Gossips

විශ්වාසභංග යෝජනාව න්‍යාය පුස්තකයට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව අද (26) පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරුණා. පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල හිරු ප්‍රවෘත්ති අංශය… Read More

Sports

කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක්

COLOMBO (News 1st) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැත් වූ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත්වී තිබේ. ඒ අවසන් මහා තරගයේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුළු 7 කින් පරාජය කරමිනි. තරගය සිම්බාබ්වේ හරාරේ හීදී පැවැත් විය. කාසිය වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දුවාර […]
The post කොදෙව්වන් පරජය කළ ඇෆ්ගනිස්ථානය පෙරළිකාර ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය – අද 6.55. මෙම ප්‍රවෘත්ති විකාශය YouTube ඔස්සේ සජීවීව නැරඹීමට ද හැකියාව පවතිනවා. Read More

Gossips

දිඹුල ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී 20 ක් රෝහලේ (ඡායාරූප)

නාවලපිටියේ සිට තලවාකැලේ දක්වා ධාවනය වු පෞද්ගලික බස් රථයක් දිඹුල ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගය හරහා පෙරලීයාමෙන් අනතුරට ලක්ව තිබෙනවා. අනතුරින් එම බස් රථයේ ගමන් ගත් මඟින් 20දෙනෙකු තුවාල ලබා කොටගල… Read More

Gossips

නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට, ජනපතිගෙන් මැන්ඩෙලා සහ ගාන්ධි

පසුගිය පළාත් පාලන මැතිවරණයට තරඟ කළ කිසිදු දේශපාලන පක්ෂයකට භාවිතා වූ ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 40කට වැඩි ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකිව වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පළාත් පාලන… Read More

Gossips

හැටන් දික්ඔය නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

හැටන් – දික්ඔය නගර සභාවේ සභාපති ධුරය සඳහා ලංකා කම්කරු කොංග්‍රසයේ එස්. බාලචන්ද්‍රන් අද (26) තේරී පත්වුණා. සභාපති ධුරයට තරඟ කළ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ඡුන්ද 8ක් හිමි වූ අතර, ලංකා කම්කරු කොංග්‍රසයට… Read More

Gossips

ගංජා කුඩු කිලෝ 44ක් සමඟ දෙදෙනකු අත්අඩංගුවට

තණමල්විල හම්බෙගමුව ප්‍රදේශයේදී වියලි ගංජා කුඩු කිලෝග්‍රෑම් හතලිස් හතරක් 44ක් සමඟ සැකකරුවන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ විසිපහකට අධික… Read More

Gossips

ස්මිත් IPL නායකත්වයෙනුත් සමුගනී

පන්දුව පලුදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ හිටපු නායක ස්ටීව් ස්මිත් මෙවර IPL තරඟාවලියේ රාජස්ථාන් රෝයල් කණ්ඩායමේ නායකත්වයෙන්ද ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා… Read More