ඉන්දියාව විසින් පනවා ඇති අවම මිල සීමාවක් හේතුවෙන් මෙරට ගම්මිරිස් ඉන්දියාවට අපනයනය කිරීම දුෂ්කර වී ඇති බව වාර්තා වනවා. ඉන්දීය රජය ගම්මිරිස් කිලෝග්‍රෑමයක් සඳහා ඉන්දීය රුපියල් 500ක අවම මිලක් නියම… Read More
Author: admin
පන්දුව පළුදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වන ලකුණු
ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු පන්දුව පළුදු කිරීමට කළ උත්සහය පිළිබඳව මේ වන විට ක්‍රිකට් ලැදි සැමගේ දැඩි අවධානයට ලක්ව තිබේ. එම සිද්ධිය කෙරෙහි මේ වන විට සියලු පාර්ශවවල අප්‍රසාදය පළ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුගමනය කළ ලිහිල් ප්‍රතිපත්තිය කෙරෙහි ද ක්‍රිකට් ලෝලීහු පමණක් නොව විශ්ලේෂකයින් ද කණස්සල්ල පළ කරති. […]
The post පන්දුව පළුදු කිරීම හරහා ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් පළුදු වන ලකුණු appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


