Gossips ස්වේච්ඡා ගුරුවරුන් උතුර පළාත් සභාව වටලයි තමන්ට ස්ථිර පත්වීම් ලබාදෙන ලෙස ඉල්ලමින් උතුර පළාත් ස්වේච්ඡා ගුරුවරුන් පිරිසක් මේ වනවිට උතුර පළාත් සභාව වටලා විරෝධතාවක නිරතවනවා. ඒ හේතුවෙන් උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ඇතුලූ… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගයට විරුද්ධවීමට අපහසු බව නිදහස් පක්ෂ භාණ්ඩාගාරික කියයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාවට පක්ෂයක් ලෙස විරුද්ධවීමට අපහසු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips බොරුපන පාලම අසලින් මෝටාර් උණ්ඩයක් හමුවෙයි රත්මලාන බොරුපන පාලම අසල තිබී කොටස් දෙකකට වෙන් වු මෝටාර් උණ්ඩයක් ගල්කිස්ස පොලීසිය සොයාගෙන තිබෙනවා. අද (27) උදෑසන පාලම අසලින් ගමන් ගත් පුද්ගලයකු පොලිස් හදිසි ඇමැතුම් ඒකකයට ලබා දුන් තොරතුරකට අනුවයි… Read More
Gossips සිම්බාබ්වේ ක්‍රිකට් නිලධාරියෙකුට වසර 20 ක තහනමක් සිම්බාබ්වේ පළමු පෙළ ක්‍රිකට් නිලධාරියෙකු වන රාජන් නයාර්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසර 20 ක තහනමක් පනවා තිබෙනවා. ඒ අනුව ඔහුට ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු ක්‍රියාකාරකම්වලට සහභාගී… Read More
Gossips කම්කරු දින සැමරුම මැයි 7 වනදා මෙවර වෙසක් උත්සවය යෙදී ඇති දින වකවානු සම්බන්ධයෙන් වන මහා සංඝරත්නයේ ඉල්ලීම් සළකා බලමින් මැයි මස 1 වනදාට යෙදෙන ලෝක කම්කරු දින සැමරුම මැයි මස 7 වනදා පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා. වෙසක් පුර පසළොස්වක… Read More
Gossips උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ඒ පිළිබදව… Read More
Gossips වැලි,ගල් සහ පස් ජාවාරම් මැඩලීමට වහාම පියවර ගන්න රට තුළ නීති විරෝධි ලෙස ක්‍රියාත්මක වන වැලි, ගල් සහ පස් ජාවාරම් මැඩලීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ භූ විද්‍යා සමීක්ෂණ… Read More
Gossips තෙල් හිඟයක් නෑ අවශ්‍ය තරම් ඉන්ධන තොග ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජීව විජේරත්න ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ… Read More
Gossips ග්ලයිෆොසෙට් හානිය ගැන අදත් කතා ග්ලයිෆොසෙට් අඩංගු රසායනිකය භාවිතා කිරීමෙන් මෙරට ජනතාවට සිදුවන සෞඛ්‍යමය හානිය නොතකා මෙරට බලධාරීන් කටයුතු කරමින් සිටින බව ‘සුරකිමු ශ්‍රී ලංකා’ සංවිධානය පවසනවා. එහි සභාපති පූජ්‍ය පාහියන්ගල… Read More
Gossips මොරටුවේදී නාගරික මන්ත්‍රීවරයෙකුට ප්‍රහාරයක් මොරටුව මහනගර සභාව සඳහා ජාතික හෙළ උරුමයෙන් ඉදිරිපත් වී එක්සත් ජාතික පෙරමුණෙන් තරඟ කොට නගර සභාවට තේරී පත්වූ සජිත් දුමින්ද පීරිස් මන්ත්‍රීවරයාට ඊයේ (26) රාත්‍රියේ කිසියම් පිරිසක් පහර දී තිබෙනවා…. Read More