Gossips මාළිගාවත්තේදී වෙඩි වැදීමෙන් මියගිය තැනැත්තා හඳුනාගනී මාළිගාවත්ත – අලාමා ඉක්බාල් මාවතේ තිබියදී වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයෙකුගේ සිරුරක් පොලීසිය සොයාගත්තා. ඊයේ (27) රාත්‍රී 8.30 ට පමණ සිදුවූ මෙම වෙඩි තැබීමෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 31ක පුද්ගලයෙක් බවයි පොලිසිය… Read More
Gossips Update : මස්කෙළියට පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවයි මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කැදවා ඇති බව වාර්තා වනවා. Update : Wednesday, March 28, 2018 , 12.14PM ————————————————————- මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා… Read More
Gossips ජපාන සහ ඇමරිකානු නායකයින් අතර හමුවක් ජපාන අග්‍රාමාත්‍ය ෂින් ෂෝ අබේ සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ලබන මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. මෙහිදී දෙරට අතර උපාය මාර්ගික සහ වෙළඳ සබඳතා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු… Read More
Gossips විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම නාමිකව සිදුකිරීමට එකඟ වෙයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට අදාළ ඡන්දය විමසීම පෙර පරිදි නාමිකව සිදුකිරීමට තීරණය කර තිබෙනවා. මේ තීරණය ගෙන ඇත්තේ විශ්වාසභංගය පිලිබඳ විවාදය සහ තවත් කරුණු කිහිපයක්… Read More
Gossips කන්‍යා භාවය ප්‍රසිද්ධියේ වෙන්දේසි කළ සිසුවිය සිය කන්‍යා භාවය වෙන්දේසි කළ සිසුවියක් පිළිබඳව විදෙස් මධ්‍ය වාර්තා කරනවා. 26 හැවිරිදි අදාල සිසුවිය එංගලන්තයේ ලන්ඩන් නුවර ජීවත්වන බවයි වාර්තා වන්නේ. ජස්මින් නමැති අදාල සිසුවිය ව්‍යාපාරයක් ආරම්භ… Read More
Gossips මත්පැන් සහ මධ්‍යසාර නිෂ්පාදන බදු ඉහළට මත්පැන් සහ මධ්‍යසාර නිෂ්පාදන වෙත ජාතිය ගොඩනැගීමේ බද්ධ පැනවීමට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා. මත්පැන්වලට පනවා ඇති අනෙකුත් බදුවලට අතිරේකවයි මෙම බද්ධ පනවා ඇත්තේ. 2018 අය වැය මඟින් යෝජනා කරන ලද සංශෝධන… Read More
Gossips රටවල් 26ක රුසියානු රාජ තාන්ත්‍රිකයන් පිටුවහල් කෙරේ පසුගිය දින දෙක තුළ පමණක් නේටෝ සංවිධානයට අයත් රටවල් 26ක සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා. ඒ, බ්‍රිතාන්‍යයට සහය පළ කිරීමක් ලෙසයි. රුසියානු හිටපු ඔත්තු සේවා… Read More
Gossips මනෝගෙන් එජාපයට චෝදනා සිය සහය ප්‍රතිලාභයකින් තොරවම ලැබේයැයි අපේක්ෂාවෙන් එක්සත් ජාතික පක්ෂය පසුවුවද එය එසේ නොවන බව දමිළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ තලවකැලේ ප්‍රදේශයේ… Read More
Gossips පෝහෝ දින පන්ති ගැන දැඩි අවදානයෙන් – ජනපති පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කරමින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. ශ්‍රී… Read More
Gossips උතුරු කොරියානු නායකයා, චීන ජනපති හමුවෙයි උතුරු කොරියානු නායක කිම් ජොං අන්, චීන ජනාධිපති ෂී – ජින්පින් හමුවී සාර්ථක සාකච්ඡා පවත්වා ඇති බව චීන මාධ්‍ය පවසනවා. එහිදී න්‍යෂ්ටික අවි අත්හදා බැලීම නැවැත්වීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කර ඇති බවයි… Read More