Gossips

සභාපති තේරීමේදී මස්කෙළිය උණුසුම් වෙයි

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී අද (28) උණුසුම් තත්ත්වයක් හට ගත්තා. තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු… Read More

Gossips

පැලවත්ත සීනි කර්මාන්තශාලාවේ සේවකයින් පිරිසක් උපවාසයක

පැලවත්ත සීනි කර්මාන්ත ශාලාවේ සේවකයින් 04 දෙනෙකු මේ වනවිට එහි පරිපාලන ගොඩනැගිල්ලේ වහලය මත නැගී උපවාසයක් ආරම්භ කර තිබෙනවා. පසුගිය වසරේ සේවයෙන් ඉවත් කෙරුණු තමන් යළි සේවයේ පිහිටු වන ලෙස ඉල්ලමින්… Read More

Gossips

උදයංග වීරතුංග ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇතැයි ඇමති රාජිත කියයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇති බවට ඩුබායි රජය තහවුරු කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළා. ඔහුව දිවයිනට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිට… Read More

Gossips

ඉල්ලා අස්වන්නැයි එජාපෙ නායකයින් අගමැතිට දැනුම්දීමට යයි

විශ්වාසභංගයට පෙර ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් තීරණය කර තිබෙනවා. සුවසිරිපායේ ඊයේ (27) පැවති විශේෂ සාකච්ජාවකදී මෙම තීරණයට… Read More

Gossips

2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද

2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (28) නිකුත් කිරීමට නියමිතයි. අද (28) රාත්‍රියේ විභාග ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කිරීමට සැළසුම් කරන බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත… Read More

Gossips

ක්‍රිකට් පිටිය කළඹමින් පන්දුව පළුදු කළ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන හදිස්සියේම දැඩි තීරණයක්

ක්‍රිකට් පිටිය කළඹමින් පන්දුව පළුදු කළ සුපිරි ක්‍රීඩකයන් තිදෙනා ගැන හදිස්සියේම දැඩි තීරණයක් පන්දුව පළුදු කිරීමේ චෝදනාව පිළිගත් ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ්… Read More

Gossips

අල්ලස් ගත් සීදූවේ අපරාධ අංශයේ ස්ථානාධිපති යළි රිමාන්ඩ්

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 25,000 ක මුදලක් අල්ලස් ලබාගැනීමේදී අත්අඩංගුවට ගත් සීදූව පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා…. Read More

Sports

ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි

(Newsfirst) – ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට එරට ක්‍රිකට් ආයතනය මගින් මාස 12ක තරග තහනමක් පැනවීමේ සූදානමක් ඇති බවට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවිය පවසයි. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළව ය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙම වරද සිදු කළ අතර, […]
The post ස්මිත්, වෝනර් හා බැන්ක්‍රොෆ්ට්ට තරග තහනමක් පනවයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පොල්හේන වෙරළෙන් කැස්බෑ පැටවුන් 200ක් මුහුදට

මාතර, පොල්හේන වෙරළ තීරයේ සිටි කැස්බෑ පැටවුන් 200ක් පමණ මුදා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා. පොල්හේන වෙරළ තීරයේ ජීවිතාරක්ෂක මෙහෙයුම් කටයුතු වල නියැලී සිටින ජීවිතාරක්ෂක… Read More

Gossips

රටවල් කිහිපයක් හදිස්සියේම දැඩි තීරණයක් ගනී

රුසියාවේ පැවැත්වෙන මෙවර පාපන්දු ලෝක කුසලාන තරඟාවලිය වර්ජනය කිරීමට රටවල් හයක් සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ එම තරඟාවලියට බ්‍රිතාන්‍ය රාජකීයන් හෝ නිලධාරීන් හෝ සහභාගී නොවන… Read More