Gossips කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය කල් යයි විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය දියත් කර ඇති වැඩවර්ජනය හේතුවෙන් කැළණිය විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවය දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. හෙට (29) දිනයේදී එය පැවැත්වීමට මීට පෙර සැළසුම්… Read More
Gossips භාරතයේ ප්‍රධාන සංඝනායක හිමියන් අපවත් වෙයි භාරතයේ ප්‍රධාන සංඝනායක, ඉන්දියාවේ සංකස්සපුර මෛත්‍රී බුද්ධ මහා විහාරයේ විහාරාධිපති ආචාර්ය රාජකීය පණ්ඩිත ජූලම්පිටියේ ඥාණරතන හිමියන් අපවත්වී තිබෙනවා. කළක් අසනීප තත්ත්වයෙන් පසුවූ උන්වහන්සේ… Read More
Gossips පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ස්මිත් සහ වෝනර්ට IPL තරගාවලිය අහිමි වෙයි දකුණු අප්‍රිකාව සමග පැවති ටෙස්ට් තරගයකදී පන්දුව පලුදු කිරීමේ චෝදනා එල්ලවු ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී… Read More
Gossips නීති විරෝධී ලෙස ගෙන ආ දුම්වැටි සහ මත්පැන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ඩුබායි හි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි සහ මත්පැන් බෝතල් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (28) ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන්ගෙන් එක් අයෙක්… Read More
Gossips රාත්‍රී 10 ට පෙර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද රාත්‍රී 10 ට පෙර අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පුජිත පවසනවා. පසුගිය දෙසැම්බර් මාසයේ පැවති 2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපේක්ෂකයින්… Read More
Gossips විශ්වාසභංගයේ ඡන්දය නාමිකව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගයේ ඡන්ද විමසීම ඉලෙක්ටි‍්‍රක් ක්‍රමයට සිදුනොකර, නාමිකව විමසීමට අද (28) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය වී තිබෙනවා. ඊට එක්වූ… Read More
Gossips ඇතිමලේ පාසලක සිසුන් ගෙදර නවතී මොනරාගල – ඇතිමලේ කනිෂ්ඨ විද්‍යාලයේ පවතින ගුරු හිඟයට නිසි විසඳුම් ලබාදෙනතුරු සිය දරුවන් පාසලට නොයැවීමට දෙමාපියන් කටයුතු කර තිබෙනවා. ඒ අනුව අද (28) දිනයේ සිසු සිසුවියන් පාසලට නොපැමිණීම හේතුවෙන්… Read More
Gossips මාලිගාවත්තේ වෙඩි තැබීමට හේතුව එළියට මාලිගාවත්ත – අලාම් ඉක්බාල් මාර්ගයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය මත්කුඩු ජාවාරමක ඇති වු ගැටුමක ප්‍රතිඵලයක් බව පොලිසිය පවසනවා. සිද්ධිය විමර්ශණ කිරිම සඳහා පොලිස් කණ්ඩායම් 3 ක් පත්… Read More
Gossips වෝනර් නායකත්වය අත්හරියි ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වෙයෙන් ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ඉවත්වී තිබෙනවා. දකුණු අප්‍රිකාව සමඟ පැවති තුන්වන ටෙස්ට්… Read More
Gossips රජයේ පාසලක අමතර පන්ති පවත්වා සිසුන්ගෙන් මුදල් ලබා ගත්බවට චෝදනාවක් ගලේවෙල අධ්‍යාපන කලාපයට අයත් කණ්ඩලම ඩී.එස්. සේනානායක ආදර්ශ ප්‍රාථමික පාසලේ ගුරුවරුන් අමතර පන්ති පවත්වා සිසුන්ගෙන් මුදල් ලබා ගන්නා බවට දෙමව්පියන් චෝදනා කරනවා. පාසල් කාලයෙන් පසු 3 ශ්‍රේණියේ සිට… Read More