Gossips

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස කේ.ටී.චිත්‍රසිරි දිවුරුම් දෙයි

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුවූ… Read More

Gossips

එච්.අයි.වී. කථාවක් නිසා පාසල අහිමිවූ දියණිය ගැන වාර්තාවක් කැඳවයි

මවට එච්.අයි.වී. ආසාදනය වී ඇති බව පවසමින් දැරියකගේ පාසල් ගමන අවහිර කිරීමේ සිද්ධිය පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වාර්තාවක් කැඳවා තිබෙනවා. ඒ, ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා මගින්. අදාළ දැරිය… Read More

Gossips

ගුවන් මගියෙකු සමග තීරු බදු රහිත සාප්පු සේවකයන් දෙදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

විදේශීය දුම්වැටි තොගයක් ශීතකරණයක බහා ගුවන්තොටුපලින් පිට කිරීමට උත්සාහ කළ ගුවන් මගියෙකු සහ තීරු බදු රහිත සාප්පු සේවකයන් දෙදෙනෙකු රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටාර් රාජ්‍යයේ රැකියාවක නිරතවී… Read More

Gossips

මහ බැංකුව යළිත් මුදල් අමාත්‍යංශයට

අග්‍රාමාත්‍යවරයා යටතේ පැවති ශ්‍රී ලංකා මහ බැංකුව, ජනාධිපතිවරයා විසින් යළි මුදල් අමාත්‍යාංශයට පවරා තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද (28) නිකුත් කෙරුණා. මෙතෙක් මහ බැංකුව පැවතියේ අග්‍රාමාත්‍යවරයා… Read More

Gossips

ගම්වැසියන් පිරිසක්, මාර්ගයක සේවය කළ කම්කරුවන් සිරකරගනී (ඡායාරූප)

හලාවත – කන්ජුක්කුලිය ප්‍රදේශයේ මාර්ගයක කාපට් ඇතිරීම සිදුකළ කම්කරුවන් අටදෙනෙකු ප්‍රදේශවාසීන් සිය ග්‍රහණයට ගෙන තිබෙනවා. වසර දෙකකට පෙර මෙම මාර්ගය කාපට් ඇතිරීමේ කටයුතු ආරම්භ කර ඇතත් මේ දක්වා… Read More

Gossips

උතුරේ අධ්‍යාපනයට දස වසරක සැළැස්මක්

බිඳ වැටුණු උතුරේ අධ්‍යාපනය නැවත නගා සිටුවීමට දස වසරක සැළැස්මක් ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ස්වේච්ඡා හා කොන්ත්‍රාත් පදනම… Read More

Gossips

තීරණයක් ගන්න එ.ජා.පෙ. පක්ෂ නායකයන් හෙට අගමැති හමුවෙයි – රතන හිමියන් රහස් ඡන්දයක් ඉල්ලයි

හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයින් සූදානම් වනවා. ඔවුන් ඊයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සුවසිරිපායේදී හමුවී සාකච්ඡාවක නිරත වූ අතර, එහිදී විශ්වාසභංගයට පෙර ධූරයෙන්… Read More

Gossips

මත්පැන් සහ මධ්‍යසාර බදු ඉහළට

මත්පැන් සහ මධ්‍යසාර නිෂ්පාදන වෙත ජාතිය ගොඩනැගීමේ බද්ධ පැනවීමට කැබිනට් අනුමැති හිමිව තිබෙනවා. මත්පැන්වලට පනවා ඇති අනෙකුත් බදුවලට අතිරේකවයි මෙම බද්ධ පනවා ඇත්තේ. 2018 අය වැය මඟින් යෝජනා කරන ලද සංශෝධන… Read More

Gossips

ළමයින් පාසල් වෙත ඇතුළත් කර ගන්නා වයස් සීමාවේ වෙනසක්

ප්‍රංශයේ ළමයින් පාසල් වෙත ඇතුළත් කර ගන්නා වයස් සීමාව අවුරුදු 6 සිට 3 දක්වා පහත දමා තිබෙනවා. එම තීරණය ප්‍රකාශයට පත් කළේ එරට ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් විසින්. අඩු ආදායම්ලාභී පවුල්වල ළමයින්… Read More

Gossips

අඟුලානේ පුද්ගලයින් දෙදෙනෙකුට මරණ දඬුවම

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට අද (28) කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම ලබා දී තිබෙනවා. මෙලෙස මරණ දඬුවම ලබාදී ඇත්තේ මොරටුව අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටයි…. Read More