Gossips

ජනපති රුසියානු තානාපති කාර්යාලයට

රුසියාවේ කෙමරෝවොහි වෙළඳ සංකීර්ණයක් තුල ඇතිවූ ගින්නකින් කුඩා දරුවන් ඇතුලු පුද්ගලයන් රැසකගේ ජීවිත අහිමිවීමේ ඛේදවාචකය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය ශෝකය පළකර තිබෙනවා. අද පස්වරුවේ… Read More

Gossips

කඳුකර අරගලයෙන් මස්කෙළිය නොසන්සුන් – අත්තනගල්ලේත් අවුලක්

මස්කෙලිය සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට යාමේදී අද (28) උණුසුම් තත්ත්වයන් මතුවුණා. මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තේරීම අද(28) උදෑසන ආරම්භ වූ අතර, එහිදී සභාව නොසන්සුන් වූයේ… Read More

Gossips

කැබිනට් රැස්වීම උණුසුම් වූ හේතුවත් කරළියට

අග්‍රාමාත්‍යවරයා විසින් පත් කළ ආර්ථික කළමනාකරණ කමිටුව වහා අහෝසි කරන ලෙසට ජනාධිපතිවරයා ඊයේ කැබිනට් මණ්ඩලයේදී ප්‍රකාශ කිරීමත් සමග ඇතිවූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් මේ වනවිට කරුණු රැසක් වාර්තාවනවා…. Read More

Gossips

අත්අඩංගුවට ගත් උදයංග වීරතුංග මෙරටට ගෙන්වා ගැනීමට රාජතාන්ත්‍රික පියවර

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා. ඒ මුල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය මගින් සිදු කරන විමර්ශණයකට අදාළව බවයි පොලිසිය නිවේදනය කළේ. ඔහු… Read More

Gossips

ස්ලොවැකියාව මෙරට රබර් මිලදීගැනීමට සූදානමින්

ලොව රථවාහන නිෂ්පාදනයේ ඉදිරි පෙළ රටක් වන ස්ලොවැකියාව තම රථවාහන නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවද දායක කරගැනීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ශ්‍රී ලංකාවෙන් රබර් මිලදී ගැනීමට සූදානම් බව සඳහන්. Read More

Gossips

ග්‍රීන් ෆීල්ඩ් හෙළිදරව්ව

හිරු සී.අයි.ඒ. හරහා හෙළි කිරීමෙන් අනතුරුව 2013 වර්ෂයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් වනාතවිල්ලුව ග්‍රීන්ෆීල්ඩ් ඉඩම් වංචාවට අදාළ ඉඩම්වල අයිතිය මේ වනවිට පවතින්නේ රජය සතුව බව වයඹ පළාත් ඉඩම් කොමසාරිස්… Read More

Gossips

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අත්අඩංගුවට

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී සිරකරුවන් කිහිප දෙදෙනෙකු ඝාතනය… Read More

Gossips

GSP සහනය 2020 තෙක්

2020 අවසන් වන තුරු ශ්‍රී ලංකාව ඇතුළු රටවලට ජී.එස්.පී සහනය ලබාදීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව 2020 වසරේ දෙසැම්බර් 31 වනදා දක්වා ශ්‍රී ලංකාවට මෙම සහනය ලැබෙනු ඇති. Read More

Gossips

සභාපති තේරීමේදී මස්කෙළිය උණුසුම් වෙයි (ඡායාරූප)

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කරගැනීමේදී අද (28) උණුසුම් තත්ත්වයක් හට ගත්තා. තත්ත්වය පාලනය කිරීම සඳහා හැටන් පොලීසියේ කැරලි මර්දන ඒකකය ද කැඳවා ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු… Read More

Gossips

යොවුන් පුරය ඇරඹෙයි (ඡායාරූප)

යොවුන් පුරය – 2018 වැඩසටහන අද (28)නිකවැරටියේදී ආරම්භ වුණා. මේ සඳහා දිවයින පුරා විසිරී සිටින තරුණ තරුණියන් 7000කට අධික සංඛ්‍යාවක් සහභාගී වනවා. තරුණ තරුණියන් අතර සහජීවනය ඇති කිරීම ඔවුනොවුන් අතර විශ්වාසය… Read More