Gossips IPL තරඟාවලියෙන් ඉවත් වූ වෝනර්ගේ තැන ගන්න කුසල් ජනිත් යනවාද ? නැද්ද? මේවර ඉන්දීය ප්‍රිමිය ලීග් තරඟාවලියේ දී ඩේවිඩ් වෝනර් ඉවත්වීමෙන් පුරප්පාඩු වූ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් ස්ථානයට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් කැඳවනු ඇති බවට… Read More
Gossips මහ බැංකුව ඇතුලු ආයතන 13ක් අගමැතිගෙන් ඉවතට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන 13ක් ඉවත් කර තිබෙනවා. ජනාධිපතිවරයා ඊයේ (28) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින්… Read More
Gossips එ.ජා.පෙ. තීරණාත්මක සාකච්ඡා දෙකක් අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව එල්ලවී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (29) පැවැත්වෙනවා. පෙරවරු 9 ට සිරිකොත… Read More
Gossips මලාලා යළි මව්බිමට නොබෙල් ත්‍යාගලාභී මලාලා යූසුෆ්සායි වසර 07කට පසු පළමු වතාවට තම මව් බිම වන පකිස්ථානයට ගොස් තිබෙනවා. ඇය දින හතරක් පකිස්ථානයේ රැඳී සිටින අතර පකිස්තාන අග්‍රාමාත්‍ය ෂහීඩ් අබ්බාසි සමඟ සාකච්ඡා කිරීමට… Read More
Gossips මහනුවර සිද්ධියට තවත් අයෙක් අත්අඩංගුවට මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට සම්බන්ධ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස්… Read More
Gossips තෙප්පමකින් වැටී දරුවෙක් ජීවිතක්ෂයට තෙප්පමකින් ඇද වැටීමෙන් උච්චමූනේ කලපුවේ ගිලී කුඩා දරුවෙකු මිය ගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ කල්පිටිය – උච්චමුනේ දූපතේ පදිංචිව සිටි නෙතූ ඩයස් නමැති වයස අවුරුදු 06ක දරුවෙක් බවයි වාර්තා වන්නේ…. Read More
Gossips සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි 2017 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ප්‍රතිඵල ලබාගැනීම සඳහා නිවැරදි විභාග අංකයම ඇතුලත් කළ යුතු බවයි. කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට… Read More
Gossips නිදහස් පක්ෂය සමග එක්සත් ජාතික පෙරමුණ සාකච්ඡාවට සූදානම් විශ්වාසභංගය විවාදයට ගැනීමට පෙර ආණ්ඩුවේ පවතින ගැටළු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සාකච්ඡා කිරීමට සූදානම් බව එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න… Read More
Gossips විශ්වාසභංගය පරාජය වුවහොත් සිදුවන දේ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව ගෙනආ විශ්වාසභංගය ආණ්ඩු පක්ෂය පරාජයට පත්වුවහොත් කථානායකවරයාට විධායක බලතල හිමිවිය හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජීර අබේවර්ධන මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More
Gossips පොදු අපේක්ෂකයෙකු ගැන පාඨලි කතාකරයි එළැඹෙන ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තම පක්ෂවල වෙනස්කම් සිදුකරමින් නැවතවරක් පොදු අපේක්ෂකයෙකු ගෙන ආ යුතු බව අමාත්‍ය පාඨලි චම්පික රණවක පවසනවා. අමාත්‍යවරයා මේ බව… Read More