Gossips සාමාන්‍ය පෙළ ප්‍රථිපල පිලිබඳ සැහීමකට පත් නො වූ සිසුවියක් සියදිවි නසා ගනී (ඡායාරූප) මුලතිව් පුදුකුඩිඉරුප්පු කයිවේලි ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් සිසුවියක් ළිඳට පැන සියදිවි නසාගෙන තිබෙනවා. ඊයේ (28) රාත්‍රියේ නිකුත් වූ සාමාන්‍ය පෙළ ප්‍රථිපල පිළිබඳ තමන් සැහීමකට පත් නොවීම නිසා… Read More
Gossips ඩේව්ඩ් වෝනර් වෙනුවෙන් කේන් විලියම්සන් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා. ඒ පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්ව අයි… Read More
Gossips පොළොන්නරුවේ ගොවීන්ට ජනපතිගෙන් ඉඩම් ඔප්පු පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව වෙත නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්‍රදානය කිරීම අද (29) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි…. Read More
Gossips බාල වයස්කාර දැරියක් අතරවරයට ලක් කළ 26 හැවිරිදි තරුණයා අරණායක පොලිස් බල ප්‍රදේශයේ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් 26 හැවිරිදි තරුණයෙකු විසින් අවස්ථා දෙකක දී ලැඟුම්හලක සහ නිවසක රඳවාගෙන අතරවරයට ලක් කිරිමේ පුවතක් අරණායක පොලිසියට ඊයේ (28) වාර්තා වුණා. ඒ… Read More
Gossips තලාවේ පාසලක දෙමව්පියන් පිරිසක් අධ්‍යාපන කලාප කාර්යාලයට පාසලේ පළමු සහ දෙවන ශ්‍රේණිවල පවතින ගුරු හිඟයට කඩිනමින් පිළියමක් ලබාදෙන ලෙස ඉල්ලා අනුරාධපුර – තලාව – මුදුනේගම මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන දරුවන්ගේ දෙමව්පියන් පිරිසක් අද (29) පාගමනින් තඹුත්තේගම කලාප… Read More
Gossips බඹරයක්, පාසලක් වසයි (ඡායාරූප) බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් වවුනියාව පැරකුම් මහා විද්‍යාලය අද (29) උදෑසන වසා දමා ඇති බව දරුවන්ගේ දෙමාපියන් පවසනවා. දෙමාපියන් පැවසූවේ බඹරුන් ඇවිස්සීම හේතුවෙන් දරුවන්ට පාසල වෙත පිවිසීමට නොහැකි… Read More
Gossips වැලිකඩ සිද්ධියට බන්ධනාගාර කොමසාරිස් අත්අඩංගුවට 2012 වසරේදී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ… Read More
Gossips නුවරඑළියේ එජාප බලය කම්කරු කොංග්‍රසයට පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට බලය හිමි වූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසයේ වී. යෝගරාජා පත්ව තිබෙනවා. ඊට අදාල ජන්ද විමසීමේදී ලංකා කම්කරු කොංග්‍රසයේ… Read More
Gossips ප්‍රතිසංවිධාන මාස 2 ක් තුළ – එජාප කෘත්‍යාධිකාරිය තීරණය කරයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට අද පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒකමතිකව තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්… Read More
Gossips පුංචි ඡන්දයේ ගැටුම් තවමත් එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් අතර දඹුල්ල නගරයේ ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහරදීමෙන් නාගරික මන්ත්‍රීවරියකගේ ස්වාමි පුරුෂයෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා…. Read More