තමන් තවමත් ශ්‍රී ලංකා තානාපතිවරයෙකුට හිමි වරප්‍රසාද දරණ බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය ඉදිරිපත් කළ පෙත්සම අභියාචනාධිකරණය අද(29) ප්‍රතික්ෂේප… Read More
Author: admin
IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්!
පන්දුව පළුදු කිරීමේ සිද්ධිය පිළිබඳව චෝදනා ලබා සිටින ඔස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර්ට එරෙහිව එරට ක්‍රිකට් ආයතනය පනවා ඇති මාස 12ක තරග තහනමට අනුව මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලිය සඳහා ඔවුන් සහභාගි කර නොගැනීමට රාජස්ථාන් රෝයල්ස් සහ සන්රයිසර්ස් හයිදරාබාද් යන කණ්ඩායම්වල ප්‍රධානීන් තීරණය කර තිබේ. ස්ටීවන් ස්මිත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායකත්වයට […]
The post IPL තරගාවලියට වෝනර් වෙනුවට කුසල්ට ඇරයුම්! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.


