Gossips

ගිනිගත්හේනේදී කාන්තාවක් ලංගම බසයකට යටවෙයි (ඡායාරූප)

ගිනිගත්හේන බස්නැවතුම්පළ භූමියේදී ලංගම බස් රථයකට යට වි කාන්තාවක් බරපතල ලෙස තුවාල ලබා තිබෙනවා. අද (29) පස්වරු 2ට පමණ මෙම අනතුර සිදු වී ඇති බවයි පොලිසිය පැවසුවේ. ගිනිගත්හේන බස්නැවතුම් පොළ අසල පවත්වාගෙන… Read More

Gossips

කොළඹ පාතාලය මෙහෙයවූ පිරිසක් අල්ලයි

මාකදුරේ මධුෂ් ඩුබායි හී සැගව සිටි කාලයේදී ඔහු සමග එක්වී කොළඹ පාතාලය මෙහෙයවූ කෙසෙල්වත්තේ දිනුක නමැති පාතාල නායකයාගේ ඥාතීන් දෙදෙනෙක් සහ තවත් පුද්ගලයකු අද(29) කෙසෙල්වත්ත මුහන්දිරම් මාවතේදී පොලිස්… Read More

Gossips

බිරිඳ ඝාතනය කළ සැමියෙක් සිය දිවි නසා ගනී

තම බිරිඳ තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර සියදිවි හානිකරගත් සැමියෙකු පිළිබඳ පුවතක් අනුරාධපුර ශාවස්තිපුර ප්‍රදේශයෙන් වාර්තා වුණා. ඊයේ (28) රාත්‍රීියේ මෙම ඝාතනය සිදුව ඇති අතර පසුව අදාළ සැමියා… Read More

Gossips

ඔස්ට්‍රේලියා පුහුණුකරු ඉල්ලා අස්වීමට තීරණය කරයි

ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඩැරන් ලීමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඒ පසුගියදා කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට පන්දුව පළුදු කිරීමේ චෝදනා එල්ලවීම හේතුවෙන්…. Read More

Sports

ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….!

වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා […]
The post ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

රිය අනතුරකින් මියගිය සිසුවාට A 9 ක් (ඡායාරූප)

යාපනය චාවකච්චේරි මද්දුවිල් ප්‍රදේශයේදී පසුගියදා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ සිසුවෙකුට සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලින් A සාමාර්ථ 9 ක් ලැබිමේ පුවතක් වාර්තා වනවා. ඊයේ නිකුත්වූ ප්‍රතිඵලවලින්… Read More

Gossips

පන්දුව පළුදු කළ සිද්ධියට ස්මිත් අඬයි

ඕස්ට්‍රේලියා-දකුණු අප්‍රිකා තුන්වන ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කිරීමේ චෝදනාවට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ කැමරොන් සහ ඊට අනුබල දුන් බවට නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්… Read More

Gossips

අර්ජුන් මහේන්ද්‍රන්ට යළි ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ඉංග්‍රීසි භාෂාවෙන් යළිත් වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (29) කැඳවූ අවස්ථාවේදීයි…. Read More

Gossips

බණ්ඩාරවෙල තේ වත්තක තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි

බණ්ඩාරවෙල – මල්වත්ත ප්‍රදේශයේ තේ වත්තක තිබී පිරිමි මළ සිරුරක් ප්‍රදේශවාසීන් අද(29) සොයා ගෙන තිබෙනවා. ඔහු දින කිහිපයකට පමණ පෙර මියගිය බවට සැක කෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ. Read More

Gossips

සාපෙළට පෙනී සිටි සිසුන්ට අධ්‍යාපන ඇමතිගෙන් විශේෂ පණිවිඩයක්

මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලට අනුව තවත් වසර දෙකක් පමණ ගතවන විට අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් ඇති කළ හැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. සෑම… Read More