Gossips

ඉදි කිරීම් සඳහා ගල්, වැලි, පස් සුදුසු ස්ථානවලින් ලබාගැනීමට තහනමක් නොමැති බව ජනපති කියයි

ඉදිකිරීම් සදහා අවශ්‍ය ගල්, වැලි සහ පස් ලබාගැනීමේ බලපත්‍ර එකම ස්ථානයකින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් කඩිනමින් සකස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා… Read More

Sports

ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….!

වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා […]
The post ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

අගමැති සහ එජාපෙ නායකයන් තීරණාත්මක සාකච්ඡාවක

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂ ප්‍රධානීන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර, සාකච්ඡාවක් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්… Read More

Gossips

විශ්වාසභංගයෙන් ජනපතිගේ බලයට හානියක් නැහැ – නිදහස් පක්ෂය කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලයට කිසිදු හානියක් සිදුනොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට… Read More

Gossips

බෙදුණු අලූත්ගමගේ එක්වෙයි – එජාපය සහ පොහොට්ටුව ගම්පොලදී කිරිබත් කයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැම් ස්ථානවල ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වුවත්, මහනුවර – ගඟඉහල කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද තෝරා ගැණුනේ සියලූ පක්ෂවල එකගත්වයෙන්. එම අවස්ථාවට දේශපාලන… Read More

Gossips

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ ගණුදෙනුකරුවන් හා බලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

එදිරිසිංහ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ඊ.ටී.අයි. ෆයිනෑන්ස් ලිමිටඞ් මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙණු කරුවන් අද එම ආයතනයට පැමිණ විරෝධය පළ කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එහිදී ආයතන බලධාරින්ට… Read More

Gossips

දශකයට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සමුළුවක්

දශකයකට පසු උතුරු කොරියාව සහ දකුණු කොරියාව අතර සහයෝගිතාව වර්ධනය කරමින් සංවිධානය වන විශේෂ සමුළුව ලබන මස අගදී පැවැත්වීමට තීරණය වී තිබෙනවා. දෙරට අතර, දේශසීමා ප්‍රදේශයේදී එය පැවැත්වීමටයි දැනට එකග… Read More

Gossips

අලූත් අවුරුද්දට පොල් හිඟයක් නැහැ

අලූත් අවුරුදු සමයේ වෙළද පොලේ පොල් හිගයක් ඇති නොවන බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ වනවිට රුපියල් 75 ත් 100 ත් අතර පවතින පොල් ගෙඩියක මිල මැයි මාසය වනවිට අඩුවනු ඇති බවටයි එම අමාත්‍යාංශය… Read More

Sports

ජාතියෙන් සමාව අයදිමින් ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….!

වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ. ඔහු මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා […]
The post ජාතියෙන් සමාව අයදිමින් ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි….! appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Gossips

පොලොන්නරුවේ ගොවීන්ට හෙට ඉඩම් ඔප්පු

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ට නීත්‍යානුකුළ ඉඩම් ඔප්පු 1053 ක් ප්‍රදානය කිරීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. ඒ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදීයි…. Read More