Gossips බදුල්ලේදී කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි (ඡායාරූප) බදුල්ල මහියංගණ මාර්ගයේ ගමන් ගත් කැබ් රථයක් අඹගහ ඔය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 50ක පමණ ප්‍රපාතයකට පෙරලි යාමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (29) රාත්‍රීයේ සිදු වූ මේ අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකු… Read More
Gossips යතුරුපැදි අනතුරු දෙදෙනෙකුට දිවි අහිමි කරයි ප්‍රදේශ දෙකක සිදුවූ රිය අනතුරුවලින් යතුරුපැදිකරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය ප්‍රදේශයේ කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින්… Read More
Gossips බස් රථයක ගින්නකින් 20 දෙනෙකු මියයයි තායිලන්තයේ බස් රථයක අද සිදුවූ ගින්නකින් මියන්මාර කම්කරුවන් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගිනි ගැනීම සිදුවන අවස්ථාවේදී අදාළ බස් රථයේ කම්කරුවන් 47 දෙනෙකු ගමන් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
Gossips රටම ආදරය කරන ක්‍රිකට් තරුව අලුතින්ම ගත්ත සුපිරි මෝටර් රථය ලොව අංක එකේ පිතිකරුවකු මෙන්ම ඉන්දීය ක්‍රිකට් නායකයා වන විරාත් කෝලි සිය සුපිරි මෝටර් රථ ගොන්න අතරට ජර්මනියේ නිෂ්පාදිත Bentley Continental GT වර්ගයේ අති සුඛෝපභෝගී මෝටර රථයක් මිලදී ගෙන තිබෙනවා. මේ අනුව අවුඩි… Read More
Gossips යුධ හමුදාපති සහ උතුරු පළාත් මහ ඇමති අතර විශේෂ සාකච්ඡාවක් (ඡායාරූප) යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී පවත්වා තිබෙනවා. මෙහිදී ආරක්ෂක… Read More
Gossips තලවාකැලේ දී මුහුණට මුහුණලා ගැටුණු ලොරි (ඡායාරූප) හැටන් සිට නුවරඑළිය දක්වා ගොම පොහොර ප්‍රවහානය කළ ලොරි රථයක් හා තලවාකැලේ සිට කොටගල පතන දක්වා අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක් මුහුණට මුහුණලා ගැටිමෙන් එක් ලොරි රථයක රියදුරෙකු බරපතල ලෙස තුවාල ලබා… Read More
Gossips විශ්වාසභංගයට අත්සන් නොකළ හේතුව මහින්ද හෙළි කරයි වත්මන් රජයට රටට සේවය කළ නොහැකි වූයේ දේශපාලන පලිගැනීම් සිදුකිරීම නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. දිවුලපිටිය ප්‍රදේශයේ ඊයේ (29) පැවති උත්සවයකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව… Read More
Gossips දියණියට ගිනි තැබීමට තැත් කළ පියෙකු අත්අඩංගුවට තම දියණියට ගිනි තැබීමට තැත් කළ බව කියන පියෙකු පිළිබඳ පුවතක් මාතර – දෙනියාය ප්‍රදේශයෙන් වාර්තා වනවා. වයස අවුරුදු 10 ක් පමණ වූ තම දියණියට පෙට්ට්‍රල් දමා මෙලෙස ගිනි තැබීමටයි ඔහු උත්සාහ දරා ඇත්තේ…. Read More
Gossips අගමැති සමඟ සාකච්ඡාවට හකීම් සහ බදියුදීන් නැහැ – එජාපෙ නායකයන් මාධ්‍ය මග හරී අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් ඊයේ (29) පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමෙන් අනතුරුව අරලියගහ… Read More
Gossips මහ සිකුරාදා අදයි ලොව පුරා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇණ ගැසූ දිනය සිහිපත් කරන මහා සිකුරාදාව අදයි. දෙව්පුත් කිතු සමිදානන් මිනිසා පවින් මුදා ගැනීම උදෙසා කුරුසිය මත තම ජීවිතය පූජා කළ… Read More