Gossips

බස් රථයකට යට වී පුද්ගලයෙකු මිය යයි

කහටගස්දිගිලිය බස් නැවතුම්පොළේදී පෞද්ගලික බස් රථයකට යටවීමෙන් පුද්ගලයෙකු අද (30) පෙරවරුවේ ජීවිතක්ෂයට පත්වුණා. දෙමටවැව සිට පැමිණි බස් රථයකින් බැස බසය ඉදිරියෙන් ගමන් කිරීමට යාමේදී එම බස් රථයට යට… Read More

Gossips

පස්වරුවේ පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, වයඹ, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල අද පස්වරුවේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More

Gossips

මෝදර – මාදම්පිටිය මාර්ගයේ කොටසක ගමනාගමන කටයුතු සීමා කෙරේ

මෝදර – මාදම්පිටිය මාර්ගයේ මහවත්ත සිට බෝගහ හන්දිය දක්වා කොටසේ ගමනාගමන කටයුතු ලබන සදුදා අලූයම 5 දක්වා සීමා කර තිබෙනවා. ඒ එම මාර්ගයේ ජල නල එලීම සදහා කැණීම් කටයුතු සිදුකිරීම හේතුවෙන්. එම නිසා විකල්ප… Read More

Gossips

ගසකින් ඇද වැටී තිදරු පියෙක් මරුට

රාගල ප්‍රදේශයේදී ගසකින් ඇද වැටීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි වතු කම්කරුවෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් ඔහු අනතුරට ලක්වී ඇත්තේ අඩි 20 ක් පමණ උසැති ගසක අතු කපමින් සිටියදීයි. ගසින්… Read More

Gossips

හෙරොයින් ගිල පැමිණි නේපාල ජාතිකයෙකු අත්අඩංගුවට

පාකිස්ථානයේ සිට ඩුබායි හරහා මෙරටට පැමිණි නේපාල ජාතිකයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම පුද්ගලයා පිළිබඳව සැක සිතී අත්අඩංගුවට ගෙන ඇති අතර… Read More

Gossips

දඩල්ලේ ගින්නක්

ගාල්ල – දඩල්ල ප්‍රදේශයේ ගිනිකෙළි කර්මාන්ත ආයතනයක අද (30) ගින්නක් හට ගත්තා. පොලීසිය සඳහන් කළේ ගාල්ල මහනගර සභාවට අයත් ගිනි නිවන රථ යොදා ගනිමින් එම ගින්න මැඩපැවැත්වීමට කටයුතු කළ බවයි. Read More

Gossips

දකුණට ගංජා ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

කළුතර සිට මාතර දක්වා කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු මාතර පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අනාවරණය කරගත් තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර… Read More

Gossips

සංචාරක වෙරළ තීරයන්ට CCTV කැමරා සවිකිරීමට අවධානය

යාපනයේ කරෙයිනගර් කැෂුරිනා වෙරළ ඇතුළු මුහුදු තීරයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියා අවම කරගැනීම සඳහා එම මුහුදු තීරයට ආරක්ෂිත කැමරා පද්ධතියක් සවිකිරීමට කරෙයිනගර් ප්‍රාදේශීය සභාව තීරණය කර තිබෙනවා…. Read More

Gossips

මහවැලි ගඟේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු මරුට

ගම්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල දැන ගැනීමට මිය ගිය සිසුවා ඇතුළු තවත් සිසුන් පිරිසක් ඊයේ… Read More

Gossips

නිට්ටඹුව – කොළඹ පෞද්ගලික බස් රථ වර්ජනයක්

මාර්ග අංක 180 – නිට්ටඹුව – කොළඹ පෞද්ගලික බස් රථ සේවකයින් මේ වන විට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පොලිස් රථ වාහන අංශයේ නිලධාරියෙකු යක්කල ප්‍රදේශයේදී බස් රථ සේවකයෙකුට පහර දී ඇතැයි කියන සිද්ධියකට විරෝධය… Read More