Gossips ඇමරිකාව වීසා අනුමැතියට සමාජ මාධ්‍ය ඉතිහාසය ඉල්ලයි ඇමරිකාවට සංක්‍රමණික සහ සංචාරක වීසා බලපත් ඉල්ලා සිටින සියල්ලන්ගේ සමාජ මාධ්‍ය ඉතිහාසය විමසීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් ගත වූ පස් වසරක කාලය තුල භාවිත කළ ෆේස්බුක් සහ ට්විටර්… Read More
Gossips ඊශ්‍රායල – ගාසා දේශසීමාවේ ගැටුම්වලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පැහැර ගත් තම භූමිය ඉල්ලා ගාසා තීරයේ පලස්තීනුවන් දේශසීමා ප්‍රදේශයේ සිදුකරන විරෝධතාවට ඊශ්‍රායල හමුදා වෙතින් දැඩි ප්‍රතිප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එහිදී පලස්තීනුවන් 16 දෙනෙකු මිය ගොස්, 400කට අධික… Read More
Gossips මෝදර දී මත්කුඩු සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට මෝදර – සමිත්පුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 2යි, මිලිග්‍රෑම් 910ක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෝදර පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම මත්ද්‍රව්‍ය… Read More
Gossips උතුරු කොරියාවට එරෙහිව ජගත් සංවිධානයෙන් තවත් සම්බාධක සම්බාධක නොතකා උතුරු කොරියාවට සමඟ සබඳතා පැවැත්වූ සමාගම් 21ක් සහ නෞකා 27ක් ජගත් සංවිධානය විසින් අසාදු ලේඛනගත කර තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය, ඒ සඳහා කළ ඉල්ලීම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින්… Read More
Gossips උත්සව සමයේ අලෙවියට සුදානම් කර තිබු කසල තේ කිලෝ ග්‍රෑම් 40000ක් සොයා ගැනේ හෙට්ටිපොල කුරුඳුකුඹුර ප්‍රදේශයේදී අලෙවි කිරීමට සුදානමින් ගබඩා කර තිබු පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 40000ක් සමඟ සැකකරුවෝ 8 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් හදිසි… Read More
Gossips 17 හැවිදිරි තරුණිය කෙලෙසූ මිතුරන් දෙදෙනාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම (ඡායාරූප) වයස අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙදෙනෙකුට ලබා දුන් දඬුවමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වයඹදිග ඉන්දියාවේ මෙම සිදුවීම සිදුව ඇති අතර දූෂණ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයින්… Read More
Gossips ශ්‍රී ලංකා සාමසාධක භටයින්ට, මාලි රාජ්‍යයේදී බෝම්බ ඇටවූ, ත්‍රස්තවාදියා අත්අඩංගුවට සාමසාධක කටයුතු සඳහා මාලි රාජ්‍යයට ගොස් සිටින ශ්‍රී ලංකා යුද හමුදාවේ ආරක්ෂක රිය පෙළක් ඉලක්ක කරගෙන් බෝම්බයක් ඇටවූ ත්‍රස්තවාදී සාමාජිකයෙකු අත්අඩංගුවට ගැනීමට මෙරට සාම සාධක භට පිරිස් කටයුතු කර… Read More
Gossips ශ්‍රී ලංකා කාන්තා පිළට ජයක් පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේ ඊයේ (30) පැවැති දෙවන විස්සයි විස්ස තරඟය ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්තාන… Read More
Gossips තොරණ සහ දන්සල් තහනම් කර නැහැ – රජයෙන් ප්‍රකාශයක් වෙසක් සහ පොසොන් පොහෝ දිනයන් හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය පවසනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තහනමක් පිළිබදව… Read More
Gossips අදත් ප්‍රදේශ කිහිපයකට ගිඟුරුම් සහිත වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයකට අද (31) පස්වරු 2න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව… Read More