Gossips

යල කන්නයේ සිට කෘෂි රක්ෂණය නොමිළේ

ඉදිරි යල කන්නයේ සිට වී, අර්තාපල්, ලොකුළුෑණු, බඩඉරිඟු, සෝයා සහ අමු මිරිස් වගාවන් සඳහා නොමිළේ රක්ෂණාවරණය ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති සිඩ්නි ගජනායක… Read More

Gossips

උදයංග පිටුවහල් කරන්න

ඩුබායි හිදී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග වහාම මෙරටට පිටුවහල් කරන ලෙස පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන්… Read More

Gossips

එජාපය තුළ රහස් සාකච්ඡා – හිටපු ජනපති මහින්දගේ නිවසේත් අනිද්දා හමුවක්

අග්‍රාමාත්‍යවරයාට එරෙහි ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ලබන සඳුදා (02) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදී පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More

Gossips

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය නවදිල්ලි නුවරට

හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාවේ තවත් අදියරක් අද (31) ආරම්භ වුණා. අද සිට අප්‍රේල් 11 වන දා දක්වා දින 12ක කාලයක්… Read More

Gossips

ජවිපෙ අප්‍රේල් විරු සමරුව ලබන 5 වනදා

ජනතා විමුක්ති පෙරමුණේ 47 වන අප්‍රේල් විරු සමරුව එළඹෙන 5 වනදා කුරුණෑගල, බදුල්ල සහ තංගල්ල ප්‍රදේශවල පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ, 1971 වසරේ දියත් කළ කැරැල්ලේදී දිවිපිදූ සිය… Read More

Gossips

ඇමරිකානු ජී.එස්.පී. බදු සහනය අප්‍රේල් 22 වන දා සිට

ඇමරිකා එක්සත් ජනපදය විසින් නැවත අනුමත කළ ජී.එස්.පී. තීරු බදු සහනය අප්‍රේල් 22 වන දා සිට ශ්‍රී ලංකාවට අදාළව යළි ක්‍රියාත්මක වන බව කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශය පවසනවා. ඒ පිළිබදව ඇමරිකා එක්සත් ජනපදය… Read More

Gossips

බණ්ඩාරවෙල රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප)

බණ්ඩාරවෙල නගරයේ පොලිස් ස්ථානය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබනෙවා. අද (31) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැබ් රථයක්. අධික වේගයෙන් පැමිණි කැබ් රථය පාරේ ගමන් කරමින් තිබු කාර්… Read More

Gossips

පොලිස් ස්ථානාධිපතිවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරු

සේවා අවශ්‍යතා මත ජාතික පොලිස් කොමිසමේ අනුමැතියට යටත්ව ප්‍රධාන පොලිස් පරීක්ෂවරුන් තුන් දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බව පොලිස් මූලස්ථානය ප්‍රකාශ කළා. ඒ අනුව හෙට්ටිපොළ… Read More

Gossips

මලාලා යළි උපන් ගමට

2012 වසරේදී තලෙයිබාන් වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙන් පසු නොබෙල් සාම ත්‍යාගලාභී මලාලා යුසුෆායි අද (31) ප්‍රථමවරට සිය උපන් ගමට පැමිණියා. තලෙයිබාන් සන්නද්ධ කණ්ඩායම්වල බල කොටුවක්ව පැවති ස්වට් නිම්නයේ… Read More

Gossips

බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් සමුළුව ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ (ඡායාරූප)

බෝ නොවන රෝග පිළිබඳ සාර්ක් රටවල ප්‍රථම වාර්ෂික සමුළුව අද (31) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී ආරම්භ වුණා. මෙම සමුළුවේදී බෝ නොවන රෝග අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග,… Read More