Gossips අභ්‍යන්තර සිහිපතක් නිසා ෆේ්ස්බුක් යළිත් අවදානමක ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය ලෙස හැදින්වෙන ෆේස්බුක් හි ප්‍රචාරක සහ අලෙවි ප්‍රධානියා යැවූ මෙමෝ හෙවත් සිහිපතක් මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් ෆේස්බුක් ආයතනය යළි අර්බුදයකට ලක්වී තිබෙනවා…. Read More
Gossips මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට නීති විරෝධී ගිනි අවි දෙකක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිළිමතලාව ඌරාපොල හංදිය අසල සැක කටයුතු ජීප් රථයක් නවතා ඇති බවට කඩුගන්නාව… Read More
Gossips බණ්ඩාරවෙල රිය අනතුරකින් දෙදෙනෙකු රෝහලේ (ඡායාරූප) බණ්ඩාරවෙල නගරයේ පොලිස් ස්ථානය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු රෝහල් ගත කර තිබනෙවා. අද (31) පෙරවරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කැබ් රථයක්. අධික වේගයෙන් පැමිණි කැබ් රථය පාරේ ගමන් කරමින් තිබු කාර්… Read More
Gossips නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට දුම්වැටි තොගයක් ගෙන ආ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව විසින් අද ( 31) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙක් කොළඹ – පිටකොටුව… Read More
Gossips චීන උඩුගුවන් පරීක්ෂණාගාරය මහපොළොවට 2011 වසරේ චීනය විසින් උඩුගුවනට යැවූ අභ්‍යවකාශ පරීක්ෂණාගාරය අද (31) සිට ඉදිරි දින කිහිපය තුළ පෘථිවිය වෙත ඇද වැටෙන බව අභ්‍යවකාශ විද්‍යාඥයින් පවසනවා. ටොන් 8 ක් පමණ බරැති ටියන්ගොන් වන් අද රාත්‍රියේ සිට… Read More
Gossips ඩේවිඩ් වෝනර්ගේ තැනට ඇලෙක්ස් හේල්ස් එයි සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ඩේවිඩ් වෝනර් වෙනුවෙන් එංගලන්ත පිතිකරු ඇලෙක්ස් හේල්ස් කැඳවා තිබෙනවා. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාව සමග පැවති තුන්වන ටෙස්ට් ක්‍රිකට්… Read More
Gossips ත්‍රී රෝද රථ අනතුරකින් කාන්තාවක මියගොස් තවත් තුන්දෙනෙකුට තුවාල අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කොරකහවැව ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්වුණා. මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර,… Read More
Gossips ජපානය ඇන්ටාක්ටිකාවෙන් තල්මසුන් 333 දෙනෙකු රැගෙන එයි දක්ෂිණ ධ‍්‍රැවය ආසන්නයේ ඇන්ටාක්ටිකා සාගර ප්‍රදේශයෙන් අල්වා ගත් තල්මසුන් 333 දෙනෙකු රැගත් ජපාන ධීවර යාත්‍රා 5 ක් දැන් නැවතත් ටෝකියෝව වෙත පැමිණ තිබෙනවා. තල්මසුන් දඩයම ජාත්‍යන්තර වනජිවි ආරක්ෂක… Read More
Gossips දියේ ගිලීමෙන් කාන්තාවක් සහ ගැහැණු ළමුන් 3 දෙනෙකු ජීවිතක්ෂයට ගිං ගඟේ දිය නෑමට කාන්තාවක් සහ ගැහැණු ළමුන් 3 දෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් අද පස්වරුවේ ගිං ගඟේ හිනිදුම නුගගල ප්‍රදේශයෙන් දිය නෑමට ගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ. මියගොස්… Read More
Gossips ඉන්දියාවේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර පිටවී ළමයින් 16 ලක්ෂයකට බලපෑම් ඉන්දියාවේ කීර්තිමත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුළුවීම සඳහා පැවැත්වෙන ද්විතියික අධ්‍යාපන මධ්‍යම මණ්ඩල විභාගය හෙවත් සී.බී.එස්.ඊ. විභාගයේ ගණිතය හා ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමක්… Read More