Gossips

නායකත්වයේ වෙනසක් නොමැතිව එජාපයට අනාගතයක් නැහැ- හිටපු මහ ලේකම් කියයි

නව ගමනක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් විය යුතු බව එම පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More

Gossips

සාදයක් අතරතුර ඇදවැටී තරුණයෙකු මරුට

ලක්ෂපාන දියඇල්ල අසළ සංචාරක නිකේතනයක උඩුමහලෙන් පහළට වැටී තරුණයෙකු මියගොස් තිබෙනවා. නෝටන්බ්‍රිජ් පොලීසිය සඳහන් කළේ ඔහු, මිතුරන් පිරිසක් සමග අදාළ දිය ඇල්ල අසළ ඇති මෙම සංචාරක නිකේතනයට සාදයක්… Read More

Gossips

අනවසරයෙන් පතල් කැණීම්වල නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට

රත්නපුර – බගවත්ත ප්‍රදේශයේදී කළු ගඟේ අනවසරයෙන් පතල් කැණීම්වල නිරත වූ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සැකකරු පතල් කැණීම් සිදුකිරීම සඳහා යොදාගත් උපකරණද පොලිස්… Read More

Gossips

පලස්තීන ගැටුම් පිළිබඳ ආරක්ෂක මණ්ඩල නිවේදනයට ඇමරිකාවෙන් බාධා

ගාසා තීරයේ ඊශ්‍රායල දේශසීමාවේ ගැටුම්වලින් පලස්තීනුවන් 16 දෙනෙකු මියයාමේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජගත් ආරක්ෂක මණ්ඩලයට ඊයේ ඉදිරිපත් වූ යෝජනාව ඇමරිකාව විසින් වළක්වා තිබෙනවා…. Read More

Gossips

ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 6 ක් අත්අඩංගුවට

ගල්කිස්ස බාන්ස් ඇවනිව් ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගණිකා නිවාසය පවත්වාගෙන ගිය කාන්තාවක්… Read More

Gossips

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 36 ක් අත්අඩංගුවට (ඡායාරූප)

හෙරොයින්, කේරළ ගංජා සහ තීරු බදු නොගෙවා මෙරටට ආනයනය කළ දුම්වැටි සමග ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් 36 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වටවල දියගල මාර්ග බාධකයේදී හැටන් පොලිස් කොට්ඨාශයේ… Read More

Gossips

රත්මලානේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු පොලිස් දැලේ

රත්මලාන ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගල්කිස්ස පොලීසියේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම්… Read More

Gossips

දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අරඹයි

ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු භටයන්… Read More

Gossips

පාපන්දු ලෝක ශූරතා තරගාවලිය පැහැරගැනීමට තැත් කරන බවට රුසියාවෙන් චෝදනාවක්

මෙවර තම රටේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක ශූරතා තරගාවලිය වැළැක්වීමට බ්‍රිතාන්‍යය සහ ඇමරිකා එක්සත් ජනපදය උත්සාහයක නිරතවී සිටින බවට රුසියාව චෝදනා කළා. රුසියානු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා… Read More

Gossips

රටේ දියුණුවට පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනපති කියයි

රට දියුණු කිරීම සදහා සියලූදෙනා පොදු අරමුණක් වෙනුවෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. කුරුණෑගල පැවති යොවුන් පුරය – 2018 ජාතික යොවුන් කදවුරේ සමාප්ති උත්සවයට ඊයේ එක්වෙමින්… Read More