Gossips කඩා වැටෙන චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ කොටස් ශ්‍රී ලංකාවට නොවැටෙන බව මහාචාර්ය චන්දන ජයරත්න කියයි කඩා වැටෙමින් පවතින මීටර් 10.4ක විශාලත්වයකින් යුත් බස් රථයක් තරම් දිගු ටිඅන්ගොන් – 1, අභ්‍යාවකාශ මධ්‍යස්ථානය අද (01) මධ්‍යම රාත්‍රී 12.45ට ශ්‍රී ලංකාවට කිලෝමීටර් 479ක් තරම් පහළින් ගමන් කරන බව කොළඹ විශ්වවිද්‍යාලයේ… Read More
Gossips දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක ඇමරිකා එක්සත් ජනපද සහ දකුණු කොරියානු හමුදා කොරියානු අර්ධද්වීපයේ ඒකාබද්ධ යුද අභ්‍යාසයක් අද (01) ආරම්භ කළා. වාර්ෂිකව ක්‍රියාත්මක වන මෙම යුද අභ්‍යාසය සඳහා ඇමරිකානු භටයන් 11,500 ක් සහ දකුණු කොරියානු… Read More
Gossips වසර 09 කට පසු කරච්චි නුවර ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් වසර 09 කට පසු ප්‍රථම වරට පාකිස්ථානයේ කරච්චි නුවර අද (01) ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයක් පැවැත්වෙනවා. එහිදී පාකිස්ථානය සමඟ තරඟ වදින්නේ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි. කොදෙව් පිල සහ පාකිස්ථානය… Read More
Gossips චීන උඩුගුවන් පරික්ෂණාගාරය පොළවට කඩාවැටීම හෙට අලුයම සූර්ය ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් චීන ටියන්ගොන් – 1 අභ්‍යවකාශ පරීක්ෂණාගාරය පොළවට කඩාවැටීම පමාවන බව වාර්තා වනවා. චීන අභ්‍යවකාශ ආයතනය සඳහන් කළේ එය හෙට (02) දිනය තුළ මෙලෙස පෘථිවි වායු ගෝලයට ඇතුලුවනු… Read More
Gossips අනුරාධපුරයේදී බිරිඳ මැරූ සැමියාගේ මරණයත් ඝාතනයක් බවට හෙළි වේ අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ පුද්ගලයාගේ මරණය ද ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ… Read More
Gossips දැරියක් කෙලෙසූ 16 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට වයස අවුරුදු 14ක දැරියක් දූෂණය කළ 16 හැවිරිදි තරුණයෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආරච්චිකට්ටුව – නල්ලදරන්කට්ටුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්… Read More
Gossips විදුලි අර්බුදයක් -ජල විදුලි නිෂ්පාදනය සියයට 15 ට බසී පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More
Gossips ඉදිරි දේශපාලන තත්ත්වය ගැන ඒකාබද්ධයේ නායකයන් අතර හමුවක් අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනතාවගේ පාර්ශවයේ සිට පැහැදිළි තීන්දුවක් හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. අමාත්‍ය චන්දිම වීරක්කොඩි සඳහන්… Read More
Gossips යුරෝපයේ එල්.ටී.ටී.ඊ.තහනම දිගුවේ යුරෝපා සංගමය විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවතත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තු ගතකර තිබෙනවා නව තීරණය පසුගිය මාර්තු 21 වනදා සිට ක්‍රියාත්මක වන අතර, ත්‍රස්තවාදය වැළැක්වීමේ අරමුණෙන් ඊට එරෙහිව… Read More
Gossips හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව පස්වරුවේ අග්‍රා නගරයට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද පස්වරුවේ අග්‍රා නගරයට ළඟාවීමට නියමිතයි. වන්දනා චාරිකාවේ දෙවන දිනය වන අද දහවල් කාලයේ දිල්ලි නගරයේ සංස්කෘතික මධ්‍යස්ථාන නැරඹීමටයි නියමිතව ඇත්තේ. හිරු… Read More