Gossips අටපිරිකර සොරකම් කළ දෙදෙනෙකු අත්අඩංගුවට අනුරාධපුර ඓතිහාසික ශ්‍රී මහා බෝධි විහාර මන්දිරයෙන් සහ රුවන්වැලි මහසෑ විහාරස්ථානයෙන් අටපිරිකර සොරකම් කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අද (01) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු බැතිමතුන්… Read More
Gossips දඹදිව වන්දනාව අග්‍රා නගරයට ළඟා වෙයි හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (01) පස්වරුවේ අග්‍රා නගරයට ළඟා වී තිබෙනවා. වන්දනා චාරිකාවේ දෙවන දිනය වන අද දහවල් දිල්ලි නගරයේ සංස්කෘතික මධ්‍යස්ථාන නැරඹීමට බැතිමතුන්ට අවස්ථාව උදා වුණා…. Read More
Gossips මන්ත්‍රීවරයෙකුගේ හැඳුනුම්පත ඉල්ලූ පොලිස් නිලධාරියෙකු නිසා, කොටදෙණියාව උණුසුම් වෙයි එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් අද (01) පැවැති විවෘත කිරීමේ උත්සවයකදී උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ, එම ස්ථානයට පැමිණ සිටි පොලිස් නිලධාරීයෙකු,… Read More
Gossips විශ්වාසභංගය ගැන තීරණාත්මක සාකච්ඡා කිහිපයක් හෙට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් හෙට (02) පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්… Read More
Gossips 04 වනදායින් පසු නව ආණ්ඩුවක් ගැන, සන්ධාන මහලේකම්ගෙන් ඉඟියක් ලබන 04 වනදායින් පසු දූෂණයෙන් සහ වංචාවෙන් තොර ශක්තිමත් ආණ්ඩුවක් ගෙන යාමට ජනාධිපතිවරයා දැඩි අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ… Read More
Gossips විදුලි අර්බුදයක් – ජල විදුලි නිෂ්පාදනය සියයට 15 ට බසී පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජල විදුලිය නිපදවීම අභියෝගයක් වී ඇති බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට අදහස්… Read More
Gossips වාහනවල බැටරි ගැලවූ අයෙකු අත්අඩංගුවට කටුගස්තොට නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල නවතා තබන ලොරි ඇතුළු වාහනවල බැටරි ගලවා ඒවා විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත… Read More
Gossips අනුරාධපුරයේදී බිරිඳ මැරූ සැමියාගේ මරණයත් ඝාතනයක් බවට හෙළිවේ අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී හෙදියක වූ තම බිරිඳ ඝාතනය කර ඉන් අනතුරුව සිය දිවි හානි කර ගත් බවට සැක කළ පුද්ගලයාගේ මරණය ද ඝාතනයක් බවට අනාවරණ වී තිබෙනවා. ඒ, අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ… Read More
Gossips සරසවි අනධ්‍යයන සේවකයින්ට විෂය භාර ඇමතිගෙන් සාකච්ඡාවක් දින 33ක් තිස්සේ වර්ජනයක නිරත වන සරසවි අනධ්‍යයන සේවකයින්ට සිය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය කබීර් හෂීම් සාකච්ඡාවක් ලබාදී තිබෙනවා. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී… Read More
Gossips වඟුරු බිමෙන් වැටලූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය (ඡායාරූප) මතුගම, බොන්දුපිටිය ප්‍රදේශයේ වඟුරු බිමක් ආශ්‍රිතව පවත්වාගෙන ගිය මහා පරිමාණ කසිප්පු ස්කාගාරයක් අද (01) උදෑසන වටලා තිබෙනවා. වැටලීමේදී ගොඩා මිලි ලීටර් පහලොස් ලක්ෂ දොළොස් දහසක් අත්අඩංගුවට ගැනීමට… Read More