Gossips සාදයක් ගැටුමක් වී තිදෙනෙකු රෝහලේ සාදයක් අතර තුර ඇති වූ ගැටුමකින් කැපුම් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඊයේ (01) පස්වරුවේ හලාවත – අඹකදවිල, කොච්චිවත්ත ප්‍රදේශයේදී මෙම ගැටුම සිදුව ඇති බවයි වාර්තා… Read More
Gossips ආගමන විගමන නිලධාරීන්ගේ විවේකාගාර තුළ සිදුවූ විදෙස් මත්පැන් ජාවාරමක් ගැන හිරු සී.අයි.ඒ. හෙළිකරගනී (ඡායාරූප) රජයට කෝටි ගණනක ආදායමක් අහිමි කරමින් දීර්ඝ කාලයක සිට ආගමන විගමන නිලධාරීන්ගේ කටුනායක ගුවන් තොටුපලේ පිහිටි විවේකාගාරය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ගබඩාවක් අනාවරණ කර ගැනීමට හිරු ටී.වී…. Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගය ගැන පක්ෂ කිහිපයක අවසන් තීන්දුව අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡා වට කිහිපයක් අද (02) පැවැත්වීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්… Read More
Gossips හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද සැවැත් නුවරට හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (02) සැවැත් නුවර වෙත ළඟාවීමට නියමිතයි. හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව… Read More
Gossips අත්අඩංගුවට ගත් නේපාල ජාතිකයාගේ උදරයේ ලක්ෂ 90ක හෙරොයින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගනු ලැබූ නේපාල ජාතිකයා විසින් ගිල දැමූ හෙරොයින් ගුලි 90ක් මේ වනවිට ඉවතට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය… Read More
Gossips ඇමරිකානු භාණ්ඩ 128කට චීනය බදු පනවයි ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට චීනය පියවර ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩ 128 ක් සඳහා මෙලෙස සියයට 25 ක බදු ප්‍රතිශතයක් නියම කර ඇති බවයි. මෙම බදු… Read More
Gossips ජනතා ගැටළුවට විසඳුම් නැත්තේ පවතින දේශපාලන ක්‍රමයේ ගැටළු නිසා – කුමාර් ගුණරත්නම් පවතින ජනතා ගැටලුවලට හේතුව වසර ගණනාවක් තිස්සේ පවතින දේශපාලන ක්‍රමයේ වැරදි සහගත තත්ත්වය බව පෙරටුගාමි සමාජවාදි පක්ෂය පවසනවා. එහි සංවිධායක ලේකම් කුමාර් ගුණරත්නම් මේ බව කියා සිටියේ බදුල්ල ප්‍රදේශයේ… Read More
Gossips තෙල් සංස්ථාවට දිනකට මිලියන 38ක පාඩුවක් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල අඛන්ඩව ඉහළ යාමත් සමඟ මෙරට තෙල් මිල ස්ථාවරව පවත්වාගැනීම හේතුවෙන් දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක් ලබන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලෝක වෙළඳපොලේ මිල තත්ත්වයන්… Read More
Gossips විශ්වාසභංගය ජයග්‍රහණය කරන බව මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කියයි අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹදී අද (01) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට… Read More
Gossips දඹුල්ලේ ගොවීන් දැඩි අසීරුතාවක දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මේ දිනවල ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග තොග මිල විශාල ලෙස පහත වැටීමෙන් තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව ගොවීන් පවසනවා. ඔවුන් කියා සිටියේ වෙළදුන් අඩු මිලට තම නිෂ්පාදන… Read More