Gossips කටුනායක ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවක වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරතවුණා. ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ… Read More
Gossips කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට හෙරොයින් රැගෙන ආ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (02) දහවල් අත්අඩංගුවට ගත් 33 හැවිරිදි මෙම කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් සොයාගෙන ඇති බව සඳහන්…. Read More
Gossips අවුරුදු 12 ක පිරිමි දරුවෙකු අපයෝජනය කළ අයෙක් අත්අඩංගුවට කජු කැඩීමට යැයි පවසා අවුරුදු 12ක පිරිමි දරුවෙකු කැඳවාගෙන ගොස් බරපතල ලිංගික අපයෝජනය කළ පුද්ගලයෙකු මාදම්පේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මාදම්පේ, සෙම්බුකට්ටිය ප්‍රදේශයේ පුද්ගලික වත්තක… Read More
Gossips දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ බලය නිදහස් පක්ෂයට පළාත්පාලන ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගත් දිඹුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස නිදහස් පක්ෂය නියෝජනය කරන ජයන්ත මාරසිංහ අද (02) තේරී පත්වී තිබෙනවා. ඒ සඳහා පැවති ඡන්ද විමසීමේදී… Read More
Gossips දෙදෙනෙක් සොයාගන්න පොලිසිය සහය පතයි (ඡායාරූප) පසුගිය ජනවාරි මස 16 වන දින අංක 2670 පැතුම්ගම, සෙවනගල ප්‍රදේශයේ තරුණියක් රැගෙන ගොස් අපහරණය කර ඇති බව පවසමින් ඇයගේ මව සෙවනගල පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය සිද්ධියට අදාළ… Read More
Gossips කෝටි ගණනක මුදල් ප්‍රතික්ෂේප කරමින් කුසල් IPL නොගිය හේතුව එළියට දිගින් දිගටම මුහුණ දුන් ශාරීරික ආබාධ වැලකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ කුසල් ජනිත් පෙරේරා, වඩාත් හොඳ ටෙස්ට් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තු ඇතිව අයි.පී.එල්. තරගාවලිය අතහැරීමට තීරණය කර… Read More
Gossips රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු ජීවිතක්ෂයට ගලේවෙල – දඹුල්ල මාර්ගයේ යටිගල්පොත්ත ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථයක්, ලොරි රථයක ගැටීමෙන් මෙම අනතුර… Read More
Gossips දුරදිග ගිය අනියම් සම්බන්ධය මරණයකින් කෙළවර වෙයි කොටගල, දිඹුලපතන ප්‍රදේශයේ දී පුද්ගලයෙකු සිදුකළ පහරදීමකින් තවත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (01) රාත්‍රියේ මෙම සිදුවීම සිදුව ඇති අතර උදැල්ලකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය… Read More
Gossips අන්තර් මෝසමේ බලපෑම හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැසි අන්තර් මෝසම් කාලගුණ තත්වය ස්ථාපිත වෙමින් පැවතීම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, දකුණ සහ වෙරළබඩ ප්‍රදේශවල… Read More
Gossips පාකිස්ථානය හමුවේ කොදෙව්වන්ට දරුණු පරාජයක් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව කරච්චි හි දි ඊයේ (01) පැවති පළමු පන්දුවාර විස්සයි විස්ස තරඟය ලකුණු 143ක දැවැන්ත ජයක් ලැබීමට පාකිස්ථානය සමත් වුණා. තරඟයේ පලමුව පන්දුවට පහර දුන් පාකිස්ථානය සිය… Read More