Gossips පොහොට්ටුවෙන් තවත් පිරිසක් හිටපු ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි විශ්වාසභංග ඉදිරිපත් වන්නේ ජනතා ජනතා විශ්වාසය බිඳෙන ආකාරයෙන් කටයුතු කිරීම නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිල නිවසේදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභිකයින්ගේ… Read More
Gossips අගමැතිට එරෙහි විශ්වාසභංගය නියත වශයෙන්ම ජයගන්නවා – ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි නියොජිතයින් මේ බව සඳහන් කළා…. Read More
Gossips කුලහීන විරෝධතාවලදී ජීවිත හානි 5ක් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකින් තම ජන කොටසට අසාධාරණයක් වන බව පවසමින් උතුරු ඉන්දියාවේ බිහාර්, ඔඩීෂා, පන්ජාබ් සහ රාජස්ථාන් ප්‍රාන්තවල කුලහීන ජනතාව අද (02) වීථි බැස දැවැන්ත විරෝධතාවක නිරත වුණා…. Read More
Gossips ජනපති අගමැති හදිසියේ හමුවෙයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මිට සුළු වෙලාවකට හමුවී තිබෙනවා. ජනපති නිල නිවසේදී මේ හමුව සිදු වූ බවයි වාර්තාවන්නේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව… Read More
Gossips විදුලි සැර වැදී අඹු-සැමි යුවළක් මරුට දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයේදී විදුලිසැර වැදීමෙන් අඹු – සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන්ගේ පුත්‍රයාට ද විදුලිසැර වැදී ඇති අතර ඔහු මේ වන විට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති බවයි හිරු වාර්තාකරු… Read More
Gossips නිදහස් පක්ෂය ජනමත විමසුමක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ආත්ම විශ්වාසයෙන් යුතුව, ජන මතය වෙනුවෙන් පෙනී සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත… Read More
Gossips හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද සැවැත්නුවරට (ඡායාරූප) හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (02) සැවැත් නුවර වෙත ගමන් ආරම්භ කළා. හිරු එෆ්.එම්. සමඟ බැඳුණු සුවහසක් ශ්‍රාවකයන් වෙනුවෙන් පිං සිත් පෙරදැරිව සංවිධාන කෙරෙන හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනාව… Read More
Gossips දෝනිට පද්මභූෂන් සම්මානය 2011 වසරේ ශ්‍රී ලංකාව පරදවා ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීම සඳහා ඉන්දීය පිළ මෙහෙය වූ මහේන්ද්‍ර සිං දෝනිට ඉන්දීය ජනාධිපතිවරයා විසින් අද, පද්ම භූෂන් සම්මානය පිරිනමනු ලබනවා. වසර 28කට පසු ඉන්දියාවට… Read More
Gossips කටුනායක ගුවන්තොටුපල සේවකයින් විරෝධතාවක (ඡායාරූප) වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදයේ පවතින ගැටලූවලට විසඳුම් ඉල්ලා කටුනායක ගුවන්තොටුපල සේවකයින් පිරිසක් විරෝධතාවයක නිරතවුණා. ඒ ගුවන්තොටුපල පැමිණීමේ පර්යන්තය ඉදිරිපිටදීයි. මේ හේතුවෙන් ගුවන් තොටුපලේ… Read More
Gossips හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 5 දෙනෙකුට ඇප නීතිවිරෝධී ලෙස ගිනි අවි ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු 5 දෙනෙකු ඇප මත මුදා හරින ලෙස අධිකරණය අද නියෝග කළා. ඒ, ඊට අදාළ නඩුව අද (02) කොළඹ… Read More