Gossips යුරෝපා පාර්ලිමේන්තු කණ්ඩායමක් දිවයිනට යුරෝපා පාර්ලිමේන්තුවේ සියළු පක්ෂ නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත කණ්ඩායමක් හෙට (04) දිවයිනට පැමිණෙනවා. යුරෝපා පාර්ලිමේන්තුවේ ජාත්යන්තර වෙළඳාම පිළිබද කමිටුවේ සාමාජිකයන් ඊට ඇතුළත් වන අතර, එහි දකුණු… Read More
Gossips දින 34කට පසු සරසවි අනධ්යයන සේවකයින්, හෙට යළි වැඩ අරඹයි මාසික හිලව් දීමනා නොලැබීම ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් දින 34ක් පුරා ක්රියාත්මක වූ සරසවි අනධ්යයන සේවකයින්ගේ වැඩ වර්ජනය හෙට (04) අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. අනධ්යයන සේවකයින්ගේ වැඩ වර්ජනය… Read More
Gossips සිනමාව උඩුයටිකුරු කළ සුපිරි නළුවා හදිස්සියේ ඇතිවූ හෘදයාබාධයකින් රෝහලට සිනමාවේ සුපිරි වීරයා ලෙස හඳුන්වන සුපිරි හොලිවුඩ් නළු ආනෝල්ඩ් හදිසියේ හදවත් සැත්කමකට ලක්කළ බව පසුගියදා විදෙස් මාධ්ය වාර්තා කළා. මෙම පුවත සැලවීමත් සමඟ කම්පාවට පත්වූ ඔහුගේ රසික රසිකාවියන්ගේ… Read More
Gossips සැවැත් නුවර දී, හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද සිල් සමාදන් වෙයි සැවැත් නුවරට ළඟා වූ, හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා නඩය අද (03) එහිදී සිල් සමාදන් වුණා. මීට අමතරව අද දහවල් විශේෂ කිරි ආහාර පූජාවක් පැවැත්වීමට ද සියලූ කටයුතු සූදානම් කර තිබෙනවා. හිරු එෆ්.එම්. සමඟ… Read More
Gossips ප්රතිඵලය පැහැදිලියි – හිටපු ජනපති අග්රාමාත්ය රනිල් වික්රමසිංහට එරෙහි විශ්වාසභංගයේ අවසන් ප්රතිඵලය මේ වන විටත් රටට පැහැදිලි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කටාන ප්රදේශයේ විහාරස්ථානයක ඊයේ (03) පැවැති උත්සවයකට එක්වෙමින්… Read More
Gossips පොල් 100යි – පොල් තෙල් 330යි උත්සව සමයත් සමඟ වෙළෙදපොළේ මේ වන විට පොල් ගෙඩියක මිල රුපියල් 100 දක්වාත්, පොල් තෙල් බෝතලයක මිල රුපියල් 330 දක්වා ඉහළ ගොස් ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්යාපාරය පවසනවා. මේ හේතුවෙන් අලුත්… Read More
Gossips සුපිරි ටෙස්ට් ගැටුම මැද එකවරම පිටියට ඇවිත් පිතිකරුගේ කඩුල්ල රැකගන්නට සියල්ලන් මවිත කරමින් උදව්කළ මී මැස්සා ඕස්ට්රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන සිවු වන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී මී මැස්සෙක් නිසා දකුණු අප්රිකාවට කඩුල්ලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් අහිමිව ගියා. කේෂව් මහරාජ් යැවූ පන්දුවකට… Read More
Gossips නිදහස් පක්ෂය දැඩි තීරණයක විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට පෙර අගමැතිවරයාට ඉල්ලා අස්වෙන ලෙස දැන්වීමට ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. රාජ්ය අමාත්ය ඩිලාන් පෙරේරායි… Read More
Gossips මහනායක හිමිවරුන් ජනපතිට ලියයි මෙරට ථේරවාදී බුදුදහම මුහුණ දෙන අභියෝග පිළිබදව ත්රෛනිකායික මහනායක හිමිවරුන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කර තිබෙනවා. විශේෂයෙන් විවිධ විෂමාචාරවලට සම්බන්ධ පුද්ගලයන් ශ්රමණ… Read More
Gossips ජනතා අපේක්ෂා ඉටු නොකිරීමේ ප්රති විපාකය ගැන ඇමති සජිත් කතාකරයි ජනතා අපේක්ෂා ඉටු නොකිරීම හේතුවෙන් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ආණ්ඩුවට ප්රති විපාක විඳීමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්ය නායක අමාත්ය සජිත් ප්රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සදහන්… Read More