Gossips

පිතිකරුට වාසනාව ගෙන ආ මී මැස්සා

ඕස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන සිවු වන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේදී මී මැස්සෙක් නිසා දකුණු අප්‍රිකාවට කඩුල්ලක් ලබා ගැනීමට තිබු අවස්ථාවක් අහිමිව ගියා. කේෂව් මහරාජ් යැවූ පන්දුවකට… Read More

Gossips

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට

ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙරටට පැමිණි ප්‍රබල පෙළේ පාතාල කල්ලි සාමාජිකයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. සරත් පණ්ඩිතරත්න හෙවත් ‘සරා මල්ලී’ නමින් මොහු හඳුන්වා ඇති බවටයි වාර්තා වන්නේ. ඝාතන… Read More

Gossips

විශ්වාසභංග ගැන ශ්‍රීලනිපය ඒකමතික තීරණයකට එළඹෙයි – කැබිනට් හමුවට පෙර තවත් විශේෂ හමුවක්

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා… Read More

Gossips

ප්‍රතිඵලය පැහැදිලිය – හිටපු ජනපති

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංගයේ අවසන් ප්‍රතිඵලය මේ වන විටත් රටට පැහැදිලි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්… Read More

Gossips

අගමැති යළි ජනපති නිළ නිවසට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සාකච්ඡාවක් සඳහා මේ වන විට ජනාධිපති නිළ නිවස වෙත පැමිණ තිබෙනවා. එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අද (03) උදෑසන 9.10ට පමණ අග්‍රාමාත්‍යවරයා ජනාධිපති නිළ නිවස වෙත පැමිණි… Read More

Gossips

පාතාල සාමාජික චිටී කොටිකාවත්තේ දී STF දැලේ

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ප්‍රධාන සහයකයෙකු වන සරත් කුමාර හෙවත් චිටී, පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ කොටිකාවත්ත ප්‍රදේශයේ අද (03) උදෑසන… Read More

Gossips

ඇගළුම් සේවිකාවන් 35ක් රෝහලට යැවූ අනතුර (ඡායාරූප)

පුත්තලම – හලාවත ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව, හැළඹවටවන ප්‍රදේශයේදී බස් රථයක් නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවන් 35 දෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා. අද… Read More

Gossips

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුදු පිළිමයක් සමඟ හතරක් කොටු

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් බුද්ධ ප්‍රතිමාවක් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් පුස්සැල්ලාව ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ පුස්සැල්ලාව නගරයේ රාජකාරි කරමින් සිටි නිලධාරී… Read More

Gossips

විනී මැන්ඩෙලා මිය යයි

දකුණු අප්‍රිකාවේ වර්ණභේද විරෝධී ක්‍රියාකාරිණියක වූ එරට ප්‍රථම කළු ජාතික ජනාධිපති නෙල්සන් මැන්ඩෙලාගේ වෙන් වූ බිරිඳ විනී මැන්ඩෙලා වයස අවුරුදු 81ක්ව සිටියදී ඊයේ (02) අභාවප්‍රාප්ත වුණා. සිය සැමියා… Read More

Gossips

ලබන වසරේදී වැට් බදු අඩු කිරීමට අපේක්ෂා කරනවා – මංගල

නව දේශීය ආදායම් පනත බලාත්මකවීමත් සමඟ ලබන වසරේදී වැට් බදු අඩු කිරීමට අපේක්ෂා කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන්… Read More