Gossips ආරුක්කු පාලම නැරඹීමට පැමිණි පිරිසකට බඹර ප්‍රහාරයක් දෙමෝදර – ආරුක්කු පාලම නැරඹීමට පැමිණි විදේශිකයින් හත්දෙනෙකු සහ පාසල් සිසුවෙකු අද (03) දහවල් බඹර ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. ඔවුන් බණ්ඩාරවෙල රෝහලට ඇතුලත් කර ඇති බව සඳහන්. පාලම මතින් ධාවනය වෙමින් තිබූ… Read More
Gossips එජාපයේ ප්‍රතිසංවිධාන කටයුතු විශ්වාසභංගය අවසන් වූ වහාම විශ්වාසභංග යෝජනාව අවසන් වූ වහාම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට… Read More
Gossips විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් සමඟ අයෙක් අත්අඩංගුවට (ඡායාරූප) කළුතර කලමුල්ල ප්‍රදේශයේ සිදුකළ හදිසි සෝදිසි කිරීමකදී බලපත්‍ර නොමැතිව විදේශයක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ගිනි අවියක් ලඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අද (03) මතුගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 33 හැවිරිදි… Read More
Gossips දකුණු පළාත් මන්ත්‍රී එම්.කේ. කසුන්ට සහ බිරිඳට ඇප පෞද්ගලික බස් රථ රියදුරෙකුට පහරදීමේ සිද්ධියකට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි දකුණු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. කසුන් සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදාහැර තිබෙනවා. ඒ, ඔවුන් කඩුවෙල මහේස්ත්‍රාත්, අතිරේක දිසා… Read More
Gossips ගින්නකින් නිවසක් සම්පුර්ණයෙන් විනාශ වෙයි (ඡායාරූප) උහන ගෝනගල ප්‍රදේශයේ නිවසක් අද දහවල් ඇතිවූ ගින්නකින් සම්පුර්ණයෙන් විනාශවී තිබෙනවා. එම අවස්ථාවේ නිවසෙහි කිසිවෙකු නොසිටි අතර නිවසේ තිබු විදුලි උපකරණ මෙන්ම ළමුන්ගේ පාසල් පොත් ඇතුලු සියලු දෑ විනාශවී… Read More
Gossips මා ඔයේ පා වූ පිරිමි මළ සිරුර මා ඔයේ පිරිමි මළ සිරුරක් පාවෙයි මා ඔයේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. අද (03)දහවල් මෙම මළ සිරුර හමුව ඇති බවයි පොලිසිය සඳහන්… Read More
Gossips තරග තහනම් වූ ක්‍රීඩකයන් වෙනුවෙන් ඉල්ලීමක් ක්‍රීඩකයන් 3 දෙනෙකුට පැනවු තහනම අඩු කිරීම පිළිබඳ සලකා බලන ලෙසට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පන්දුව පලුදු කිරීමේ චෝදනාවට ස්ටීව්… Read More
Gossips ගුවන් තොටුපල සේවකයන්ගේ වර්ජනය අවසන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡාවකින් පසු ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබෙනවා. එහිදී තම ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබුණු බවයි ගුවන් තොටුපල ශ්‍රී… Read More
Gossips නීතිවිරෝධීව දුම්වැටි ගෙන ආ පුද්ගලයින් තුන්දෙනෙකුට දඩ නිතිවිරෝධී අන්දමින් දුම්වැටි තොගයක් දිවයිනට රැගෙන ආ බවට වරද පිළිගත් පුද්ගලයින් තුන්දෙනෙකුට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය දඩ නියම කර තිබෙනවා. ඔවුන් තුන්දෙනාගෙන් එක් අයෙකුට රුපියල් 20,000… Read More
Gossips උකුවෙල ප්‍රාදේශීය සභාවේ මුල් පුටුව සන්ධානයට පොදුජන පෙරමුණට බලය හිමි වූ මාතලේ – උකුවෙල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඊ.ඩබ්ලිව්.එම්. චේතියරත්න තේරී පත්වී තිබෙනවා. අද (03) පෙරවරුවේ පැවති රහස් ඡන්දයකින් ඔහුට සහ… Read More