Gossips

අඹු සැමි යුවළකට ප්‍රහාරයක්

පුත්තලම – පාලවිය ප්‍රදේශයේදී නිවසකට පැන සැමියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර බිරිඳට පහරදිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැමියා සහ බිරිඳ ඊයේ… Read More

Gossips

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකට

අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බැවින් තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා…. Read More

Gossips

ගුවන් තොටුපල වර්ජනය අවසන්

රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඉල්ලා ගුවන් තොටුපල සේවකයින් ආරම්භ කළ වර්ජනය අද පස්වරුවේ තාවකාලිකව අවසන් කෙරුණා. ඒ, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ, මුදල් හා ජනමාධ්‍ය… Read More

Gossips

අගමැති ඉල්ලා අස් නොවන්නේ නම්, තීන්දුවක් ගන්නා බව නිදහස් පක්ෂය කියයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීරණය අද රාත්‍රියේ පැවැත්වෙන නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී ගන්නා බව රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා… Read More

Gossips

උදයංග වීරතුංග ගැන නීතිපතිවරයා අධිකරණයට කරුණු කියයි

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පිටුවහල් කර, ශ්‍රී ලංකාවට එවන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව නීතිපතිවරයා අද… Read More

Gossips

හිරු දඹදිව වන්දනා නඩය සැවැත්නුවර විශේෂ කිරි ආහාර පූජාවක

හිරු සිද්ධාර්ථ ගෞතම දඹදිව වන්දනා චාරිකාවට එක්වූ පිරිස අද සැවැත්නුවරදී අෂ්ඨාංග ශීලය සමාදන් වී විශේෂ කිරි ආහාර පූජාවක් ඇතුලූ ආගමික වතාවත් කිහිපයකට එක්වුණා. සෑම සතියේ දිනකම හිරු එෆ්.එම්. ඔස්සේ… Read More

Gossips

නව දේශීය ආදායම් බදු පනත ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනා

සාධාරණත්වයේ මූලධර්මයට පටහැනි අන්දමින් නව දේශීය ආදායම් බදු පනත සකස් කර ඇති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළා. එහි ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී … Read More

Gossips

කොළඹ කොටස් වෙළඳපොල ඉන්දියාව සමඟ අවබෝධතා ගිවිසුමකට

කොළඹ කොටස් වෙළඳපොල සහ ඉන්දියානු ජාතික කොටස් වෙළඳපොල අද අවබෝධතා ගිවිසුමකට අත්සන් කළා. ඒ, දෙරට අතර ආයෝජන අවස්ථා සහ සහයෝගය තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින්. ආයෝජක සහභාගීත්වය සහ පරිමාව අනුව ඉන්දියානු… Read More

Gossips

මා ඔයේ පිරිමි මළ සිරුරක් පාවෙයි

මා ඔයේ පා වෙමින් තිබූ පිරිමි මළ සිරුරක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. අද (03)දහවල් මෙම මළ සිරුර හමුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. හලාවත – පුත්තලම මාර්ගයේ මා… Read More

Gossips

මැයි දිනය ගැන ලංකා ගුරු සංගමයෙන් පැමිණිල්ලක්

මැයි 1 වනදාට යෙදී තිබූ ලෝක කම්කරු දින සැමරුම මැයි 7 වනදාට කල් දැමීමට විරෝධය පළ කරමින් ලංකා ගුරු සංගමය අද (03) එක්සත් ජාතීන්ගේ කම්කරු කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්… Read More