Gossips

විශ්වාසභංග යෝජනාවට සමස්ත ලංකා මහජන කොංග්‍රසය එරෙහි වෙයි

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය ද විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර තිබෙනවා. මේ අතර අමාත්‍ය මනෝ ගනේෂන් නායකත්වය දරණ දෙමළ ප්‍රගතිශීලී… Read More

Gossips

චීන භාණ්ඩ 1300කට ඇමරිකාව බදු පනවයි

චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 1300කට සියයට 25ක බද්දක් පැනවීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා. මේ අතර, පසුගිය දා චීනය ද ඇමරිකානු භාණ්ඩ රැසක් සඳහා බදු පැනවීමට පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනය විසින්… Read More

Gossips

ඩොලර් මිලියන 100ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුව ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය මුදලක් ශ්‍රී ලංකාවට ලබාදීමට තීරණය කර තිබෙනවා. ආර්ථික සහ නිෂ්පාදන කටයුතු ඉහළ දැමීමේ අරමුණින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබාදෙන බව සඳහන්. Read More

Gossips

අනුරාධපුර තේරීම් භාර නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්ට සහ කහටගස්දිගිලිය සභාපතිට නොතීසි

අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායකට සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායකට මෙන්ම කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ජී. තිලකරත්නට මැයි… Read More

Gossips

ලොවම මවිත කරමින් අතින් අල්ලා විදුලි බල්බ දල්වන දරුවා මෙන්න

ලොවම මවිත කරමින් අතින් අල්ලා විදුලි බල්බ දල්වන දරුවා මෙන්න අතින් සහ පාදයෙන් අල්ලා විදුලි බල්බ දල්වන දරුවෙකු පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සුවිශේෂ සිදුවීම වාර්තා වන්නේ… Read More

Gossips

වසර 24 කට පෙර අතුරුදන්වූ දියණිය යළි හමුවෙයි

වසර 24 කට පෙර අතුරුදන්වූ තම දියණිය යළි සොයාගත් මව් පිය දෙදෙනෙකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වනවා. 1994 වසරේදී අවුරුදු 3 ක් වයසැති දියණිය අතුරුදන්ව දෙමව්පියන් සමග පදික වේදිකාවේ තිබුනේ පළතුරු… Read More

Gossips

ඕස්ට්‍රේලියාවට දැවැන්ත පරාජයක්

තුනට එකක් ලෙස තරඟාවලිය ජය ගනිමින් ඕස්ට්‍රේලියාව සමඟ ජොහැන්නස්බර්ග් හි පැවති 04 වන ටෙස්ට් තරඟයෙන් ලකුණු 492 ක දැවැන්ත ජයක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව අද සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන්… Read More

Gossips

ආගමන විගමන කාර්යාලයේ මත්පැන් ගබඩාව වටලයි

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (02) අප අනාවරණ කලේ කටුනායක ගුවන් තොටුපල ආසන්නයේ පිහිටි ආගමන විගමන කාර්යාලය හා විවේකාගාරයේ කලක පටන් පවත්වාගෙන ගිය විදෙස් මත්පැන් ජාවාරම පිළිබදවයි. ගුවන් මගීන්ට මිලදී ගත හැකි… Read More

Gossips

විශ්වාසභංගයට එරෙහි වීමට මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කරයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය තීරණය කර තිබෙනවා. අද (03 )රාත්‍රී පැවති සාකච්ඡාවකදීයි… Read More

Gossips

ට්‍රම්ප් සහ පුටින්ගේ රහසක් හෙළිවේ

ධවල මන්දිරයට පැමිණ තමා සමඟ සාකච්ඡාවකට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ආරාධනා කර තිබෙනවා. ඇමරිකානු නායකයා ලබාදුන් දුරකථන ඇමතුමක් මගින්… Read More