Gossips අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපතිවරයාට පිළිගැන්වේ (ඡායාරූප) උදාවෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සකසන ලද නැකත් සීට්ටුව සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනාධිපතිවරයාට පිළිගැන්වීම අද (04) පෙරවරුවේ සිදුකෙරුණා. අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික… Read More
Gossips විශ්වාසභංග යෝජනාවට ජවිපෙ සහය අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදෙන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. Read More
Gossips ටී.එන්.ඒ. තීරණය තවමත් නැහැ විශ්වාසභංගය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සහ ලංකා කම්කරු කොංග්‍රසය අදb (04) දහවල් රැස්වී තීරණයක් ගැනීමට නියමිතයි. ඊට අමතරව ඊ.පී.ඩී.පී. සංවිධානය මේ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. ජාතික හෙල… Read More
Gossips පාර්ලිමේන්තුව අවට විශේෂ ආරක්ෂාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව පිළිබද විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. එය අද (04) උදෑසන 10ට ආරම්භ වුණේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු… Read More
Gossips අනුරාධපුර තේරීම් භාර නිලධාරියාට, සහකාර මැතිවරණ කොමසාරිස්ට නොතීසි අනුරාධපුර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ආර්.එම්. වන්නිනායකට සහ අනුරාධපුර සහකාර මැතිවරණ කොමසාරිස් අසංක රත්නායකට මෙන්ම කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී ජී. තිලකරත්නට මැයි… Read More
Gossips මුල්ලියාවේලි කැළෑවකින් පැරා මෝටාර් උණ්ඩ හමුවේ මුල්ලියාවේලි – කෝපාපිලව් ප්‍රදේශයේදී පැරා මෝටාර් උණ්ඩ 25ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. මුල්ලියාවේලි හි කැළෑබඳ ප්‍රදේශයක තිබී ඊයේ (03) සොයාගත් මෙම මෝටාර් උණ්ඩ එල්.ටී.ටී.ඊ. සංවිධානය… Read More
Gossips Update : අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබද පාර්ලිමේන්තු විවාදය ඇරඹෙයි අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව පිලිබඳ පාර්ලිමේන්තු විවාදය මීට සුළු වෙලාවකට පෙර ආරම්භ වූවා. මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල්… Read More
Gossips ඇමරිකාවේ යූ – ටියුබ් මූලස්ථානයේ වෙඩි තැබීමක් ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටි යූ – ටියුබ් මූලස්ථානය තුළ කාන්තාවක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 03 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ පසුව එම කාන්තාව ද වෙඩි තබා ගනිමින්… Read More
Gossips ජනපතිගේ සහ අගමැතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡා දෙකක් අද පෙරවරුවේ පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම්… Read More
Gossips ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ඡන්දය දීමෙන් වැළකී සිටින බව රාජ්‍ය අමාත්‍ය AHM ෆවුසි සඳහන් කළා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය… Read More