Gossips මහවැලි අධිකාරියේ 147 කට ජනපති අතින් පත්වීම් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සදහා බදවාගත් නව නිලධාරින් 147 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් ජනාධිපති කාර්යාලයේදි අද (04) සිදුකෙරුණා. රටේ සංවර්ධන සහ ජනතාවගේ යහපත සදහා… Read More
Gossips මුවමස් සමග කතරගම කපු මහතෙකු අත්අඩංගුවට කතරගම – කඩවර දේවාලයේ කපු මහතෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු දඩයම් කරන ලද මුව මස් කිලෝ 20ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට… Read More
Gossips පළමු පාසල් වාරය සිකුරාදායින් අවසන් 2018 වසරේ පළමු පාසල් වාරය ලබන සිකුරාදායින් (06) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. මේ අනුව සිකුරාදායින් අවසන් වන රජයේ හා රජයේ අනුමත සිංහල හා දෙමළ මාධ්‍ය පාසල්වල දෙවන වාරය ආරම්භ වන්නේ ලබන 23 වන… Read More
Gossips කල්පිටිය ප්‍රාදේශීය සභා සභාපති තේරීමේ දී දේශපාලන පක්ෂ ආධාරකරුවන් අතර ගැටුමක් (ඡායාරූප) කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අවස්ථාවේදී දේශපාලන පක්ෂ ආධාරකරුවන් පිරිසක් අතර ඇතිවීමට ගිය ගැටුමක් පොලිසිය මැදිහත්වීමෙන් සමතයකට පත්කර තිබෙනවා. ඡන්ද විමසීමෙන්… Read More
Gossips විශ්වාසභංග ඡන්ද සංයුතිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් මේ වනවිට පැවැත්වෙන විවාදයේ ජන්ද විමසීම සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජනතාව තුල දැඩි උනන්දුවක් මතුව තිබෙනවා. විශ්වාසභංග… Read More
Gossips සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සපයන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට කැබිනට් අනුමැතිය සමාජ මාධ්‍ය ජාල, වෙබ් අඩවි ඇතුළු විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු, අපහාසාත්මක ප්‍රකාශ පළ කිරීම් සිදුකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා… Read More
Gossips ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් තීරණයක් ගනී ඇමරිකාව සහ මෙක්සිකෝව වෙන් කෙරෙන දේශසීමාව සඳහා තම හමුදා යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබෙනවා. මෙක්සිකෝ දේශසීමාවෙන් සිදුකෙරෙන නීතිවිරෝධී සංක්‍රමණ වැළැක්වීම මෙහි අරමුණ… Read More
Gossips මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් කරයි ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් සංශෝධනය කිරීමට ඊයේ (03) රැස්වූ මහබැංකු මූල්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සියයට 8.75ක් ලෙස පැවති ස්ථාවර නිකුතු අනුපාතය සියයට 8.50 දක්වා පහළ දැමීමටයි එහිදී තීරණය කර… Read More
Gossips පොදුරද මඩුළු ක්‍රීඩා උළෙල අද ඇරඹේ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී අද (04) ආරම්භවීමට නියමිතයි. මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 71ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4500ක් සහභාගි වනවා. ඔවුන් පදක්කම්… Read More
Gossips තෙල්දෙනිය සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ් මහනුවර – තෙල්දෙනිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී තරුණයෙකුට පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනා යළි මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ තෙල්දෙණිය මහේස්ත්‍රාත්… Read More