Gossips

ඉඳුරුවේ වෙඩි තැබීමකින් පුද්ගල ඝාතන සැකකරුවෙක් ඇතුලු දෙදෙනෙකුට තුවාල

ඉඳුරුව අතුරුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රී 9.15 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි. මෝටර් රථයකින් ගමන් කරමින් සිටි… Read More

Gossips

update : විශ්වාසභංග යෝජනාව පරාජයට පත්වෙයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහි විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 46 කින් පරාජයට පත්වුනා. ඊට පක්ෂව හිමිවූ ඡන්ද සංඛ්‍යාව 76 ක්. විපක්ෂව ඡන්ද 122 ක් හිමිවුනා. ඡන්ද විමසීම සිදුවන අවස්ථාවේ ඇමති නිමල්… Read More

Gossips

සඳුදා කැබිනට් සංශෝධනයක් ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කළහොත් ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වන බැවින් ලබන සඳුදා නව කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක… Read More

Gossips

අගමැති කොන්දේසි 10 කට එකඟ වූ බව දෙමළ සන්ධානය කියයි

විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීමේදී අග්‍රාමාත්‍යවරයාට සහය පළ කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය කොන්දේසි 10 ක් ඉදිරිපත් කර ඇති බවට වාර්තාවනවා. දෙමළ ජාතික සන්ධානය විසින් මීට පෙර කොන්දේසි ගණනාවක්… Read More

Gossips

මුදලට විකිණී ඇතැයි ඒකාබද්ධයෙන් චෝදනා

ඇතැම් අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් විශ්වාසභංග යෝජනාවේදී මුදලට ඡන්දය භාවිත කිරීම සඳහා එකඟ වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එරෙහිව… Read More

Gossips

ඉන්දියාවේ ‘‘දලිත්’’ විරෝධය ප්‍රචන්ඩ වේ

ඉන්දියාවේ පීඩිත කුලයක් ලෙස සැළකෙන දලිත් ජනතාව දියත් කළ ප්‍රචන්ඩ විරෝධතා මේ වනවිට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඉන් දැඩි බලපෑම් එල්ලවී ඇත්තේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයටයි. ගැටුම්වලින් මේ වනවිට… Read More

Gossips

බදු පනත ජයග්‍රහණයක් බව මහ බැංකු අධිපති කියයි

රට තුළ කුමන දේශපාලන අස්ථාවර බවක් පැවතියද රජය නිවැරදි ආර්ථික ප්‍රතිපත්තිවල පිහිටා කටයුතු කළ යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ඉදිරි මූල්‍ය… Read More

Gossips

පොදු රාජ්‍ය මන්ඩලයිය ක්‍රීඩා උළෙල ඇරඹෙයි

21ක් වන පොදුරාජ්‍ය මන්ඩලයිය ක්‍රීඩා උළෙල අද ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී ආරම්භවුනා. අද පැවති සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස එක්ව සිටියේ එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු… Read More

Gossips

නිදහස් පක්ෂයේ පිරිසක් ඇමති ධුරවලින් ඉවත්වීමට සුදානම් බව ඇමති එස් බී කියයි

විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ලිමේන්තු නියෝජිතයන් එකගවී ඇති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා. එමෙන්ම ඔවුන් ඇමති ධුරවලින් ඉවත්වීමට ද සුදානම් බවයි… Read More

Gossips

විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දෙන බව රාජ්‍ය ඇමති රංගේබණ්ඩාර කියයි

අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය භාවිත කරන බව රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසනවා. දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට… Read More