පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ප්‍රථම පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒමට බර එසවීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩක චතුරංග ලක්මාල් සමත් වූවා. ඒ පිරිමි කිලෝග්‍රෑම් 56 බර එසවීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමිකරගනිමින්…. Read More
Author: admin
පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී
COLOMBO (Newsfirst) – ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට බර ඉසිලීම කිලෝ ග්‍රෑම් 56 බර පන්තියෙන් තරග කළ චතුරංග ලක්මාල් සමත් විය. ඒ, එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමිනි. ඔහු ස්නැච් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 114ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයෙන් කිලෝ ග්‍රෑම් 134ක් එසවිය. ඒ අනුව […]
The post පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව පළමු පදක්කම දිනා ගනී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

