Gossips ගෝඨාභය අත්අඩංගුවට නොගෙන, පරීක්ෂණ සඳහා අභියාචනාධිකරණයෙන් අවසර. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට නොගෙන ඩී . ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ හැකි බවට… Read More
Gossips හිටපු ජනපතිට සිර දඬුවම් බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වාට සිර දඩුවම් නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නියෝග කළා. ඒ, 2003 වසරේ සිට 2011 වසර දක්වා ඔහුගේ පාලන සමය තුළ සිදුවූ වංචා දූෂණ සිද්ධීන් කිහිපයක් විභාගයට ගැනීමෙන්… Read More
Gossips ලෝකෙම අවධානය දිනාගත් හැරී කුමරාගේ පෙම්වතිය මේගන් පැහැරගනී බ්‍රිතාන්‍ය හැරී කුමරාගේ පෙම්වතිය වන Meghan Markle පැහැරගෙනගොස් දින දෙකක් තිස්සේ රඳවා ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඇය මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ආරක්ෂක පෙරහුරුවක් සඳහා බවටයි වැඩිදුර… Read More
Gossips ශ්‍රී ලංකාවට දෙවන පදක්කම දිනූශා ගෙනඑයි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවන පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ඒමට බර එසවීමේ ඉසව්ව නියෝජනය කරන ක්‍රීඩිකා දිනුෂා ගෝමස් මීට සුළු වෙලාවකට පෙර සමත් වූවා. ඒ කාන්තා කිලෝග්‍රෑම් 48 බර එසවීමේ ඉසව්වෙන්… Read More
Gossips සල්මන්ට සිරදඬුවම් නියම වූ බවට පළවන කතාවේ ඇත්ත හින්දි සිනමාවේ සිහින කුමාරයා වූ සල්මන් ඛාන් මිට වර්ෂ කිහිපයකට පෙරමුවන් දෙදෙනෙකු දඩයම් කිරීම සම්බන්ධයෙන් වාර්තා පළ වුණා. ඊට නීතිමය පියවර ගැනීමට ඉන්දියානු වනජීවී කාර්යාලය පියවර ගත්තා. නමුත්… Read More
Gossips ඉදිරි ක්‍රියාමාර්ග තීරණයට නිදහස් පක්ෂ මැති ඇමතිවරු ජනපති හමුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නිදහස් පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම අතර සාකච්ජාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද උදෑසන පැවැත්වුණා. ඊට විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය ලබාදුන් සහ ජන්දය දීමෙන්… Read More
Gossips අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත කල් යයි අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අද (05) දිනයේ ඉදිරිපත් නොකරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ මෙම පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන්… Read More
Gossips විශ්වාසභාංග ඡන්දය ගැන ජනපති උපදෙස් දුන්නේ නැහැ විශ්වාසභංග ඡන්ද විමසීමේදී ඊට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිදහස් පක්ෂයේ කිසිදු මන්ත්‍රිවරයෙකුට උපදෙස් ලබා නොදුන් බව අමාත්‍ය මහින්ද සමරසිංහ පවසනවා. ඔහු… Read More
Gossips කැබිනට් ඇමතිවරු එරෙහිවූයේ ඉතිහාසයේ පළමු වරටයි ඉතිහාසයේ පළමු වතාවට කැබිනට් අමාත්‍යවරු ආණ්ඩුවට විරුද්ධව ඡන්දය භාවිත කළ බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ… Read More
Gossips කෘෂි ක්‍ෂේත්‍රයේ වර්ධනයට නව ගිවිසුමක් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් නව ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ඒ, ඇමරිකා එක්සත් ජනපදයේ මිචිගන් රාජ්‍ය විශ්වවිද්‍යාලය සහ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති… Read More